දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යූඑන්පියෙන් මහින්ද පිලටත් මහින්ද පිලෙන් මෛත්‍රි පිලටත් ගිය පොළොන්නරුවේ චන්ද්‍රසිරි යළි මහින්ද පිලට
Homeගොසිප්

යූඑන්පියෙන් මහින්ද පිලටත් මහින්ද පිලෙන් මෛත්‍රි පිලටත් ගිය පොළොන්නරුවේ චන්ද්‍රසිරි යළි මහින්ද පිලට

PropellerAds

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙකු වන චන්ද්‍රසිරි සූරියආරච්චි ශ්‍රිලනිප මින්නේරිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත්ව ඇති බවට අද මාධ්‍ය...

විදුලිය පිරිමසන්න ඒසී දානවනම් 26 ට දාන්නැයි ඇමති සියඹලාපිටිය ඉල්ලයි
Indian Style Fashion Show in Colombo
බැන්දාම ටෙලි අඩුවෙනවා - මටත් එහෙම වෙලා - ගීතිකා රාජපක්ෂ

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙකු වන චන්ද්‍රසිරි සූරියආරච්චි ශ්‍රිලනිප මින්නේරිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත්ව ඇති බවට අද මාධ්‍යයට නිවේදනය නිකුත් කළේය.

1989 සිට 2007 දක්වා එජාපයේ
සිටි ඔහු 2007 සිට ශ්‍රීලනිපයට එක්වූයේ මහින්ද රාජපක්ෂ සමයේ මහින්දගේ ධූර කාලය වැඩිකිරීමට 2/3 දෑත් ශක්තිමත් කරන දේශපාලන විප්ලවය යටතේය. 2009 සිට මින්නේරිය ආසන සංවිධායක ලෙස කටයුතු කළ ඔහු සන්ධාන පරාජයෙන් පසුව මහින්ද අතැර ටික කාලයකට මෛත්‍රී පිලට එක්වූ අතර අද වාර්තාවූයේ ඔහු සිය සංවිධායක ධූරයෙන් ඉවත්වූ බවයි. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් මේ වනවිට නොමැති අතර මින්නේරිය සංවිධායක ලෙස කටයුතු කරමින් සිටියේය.
ඔහු යළි මහින්ද පිලට එක්ව ඇතැයි දේශපාලන ආරංචි අනාවරණය කරයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යූඑන්පියෙන් මහින්ද පිලටත් මහින්ද පිලෙන් මෛත්‍රි පිලටත් ගිය පොළොන්නරුවේ චන්ද්‍රසිරි යළි මහින්ද පිලට
යූඑන්පියෙන් මහින්ද පිලටත් මහින්ද පිලෙන් මෛත්‍රි පිලටත් ගිය පොළොන්නරුවේ චන්ද්‍රසිරි යළි මහින්ද පිලට
http://ift.tt/2ky14Ly
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_114.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_114.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy