දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදුලිය පිරිමසන්න ඒසී දානවනම් 26 ට දාන්නැයි ඇමති සියඹලාපිටිය ඉල්ලයි
Homeගොසිප්

විදුලිය පිරිමසන්න ඒසී දානවනම් 26 ට දාන්නැයි ඇමති සියඹලාපිටිය ඉල්ලයි

PropellerAds

පවතින විදුලි අර්බුදය හමුවේ ජනතාව මෙගාවෝට් 25ක් වත් ඉතිරි කර ගත යුතු බවත් ඉදිරියේදී වායුසමන යන්ත්‍ර සෙල්සියස් අංශක 26ක පවත්වාගෙන යෑමට චක්‍ර...

ඩුබායි ගිය උදුල් මේ කරන්නේ කුමක්ද ? (මත විමසුම)
අමල් හා නදීමාල් ඩුබායි පොලිසියේදි සින්දු කියලා
Living Together කියන සංකල්පයට මම කැමති - ඕෂදී හිමාෂා

පවතින විදුලි අර්බුදය හමුවේ ජනතාව මෙගාවෝට් 25ක් වත් ඉතිරි කර ගත යුතු බවත් ඉදිරියේදී වායුසමන යන්ත්‍ර සෙල්සියස් අංශක 26ක පවත්වාගෙන යෑමට චක්‍රලේඛයක් ගෙන එන බවත් විදුලි බල හා
පුනනර්ජනනීය බල ශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි. ඇමැතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ ලංකා විදුලි බල මණ්ඩලයේ රුවන්වැල්ල ප්‍රාදේශීය ඉන්ජිනේරු බල ප්‍රදේශයේ
දැරණියගල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි කාර්යාල රුපියල් මිලියන 37ක වියදමකින් ඉදිකිරීමට නියමිතය.
එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.
මේ වන විට අපි දරුණු නියඟයකට මුහුණ දීලා තිබෙන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා තව මාස 5ක් 6ක් වගේ කාලයක් මේ තත්ත්වය පවතීවි කියලා. 2006 වසරෙන් පස්සේ ලොකුම නියඟයටයි අපි මේ මුහුණ දීලා තියෙන්නේ. මේක අපිට ලොකු අභියෝගයක්. අපි ළඟ ජලයත් හිඟයි. ඒ අනුව විදුලිය නිපදවීම සඳහා ඩීසල්, ගල් අඟුරු වැනි විකල්පයකට යන්න වෙනවා. නමුත් මේ සඳහා යන වියදම ජනතාව පිට පටවන්න බෑ.
මේකට අවශ්‍ය සියලු දේවල් පිළිබඳ අපි මේ වන විට කැබිනට් මණ්ඩලයත් දැනුවත් කරලයි තිබෙන්නේ. අපේ විදුලි ගැටලුව ගැනත් දිය යුතු විසඳුම් ගැනත් රජය එකඟ වෙලා තියෙන්නේ, අපිට ඒ සඳහා සහයෝගය ලබා දෙන්න. අපි ජනතාවගෙනුත් ඉල්ලන්නේ ඒ සඳහා සහයෝගය දෙන්න කියලා. අපි විතරක් නෙමෙයි මුළු ආසියාවේම මේ නියඟයෙන් පෙළෙනවා. මේක අපි සියලු දෙනාම බෙදා හදා ගන්න ඕන.

(හර්ෂනී අර්සකුලරත්න)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදුලිය පිරිමසන්න ඒසී දානවනම් 26 ට දාන්නැයි ඇමති සියඹලාපිටිය ඉල්ලයි
විදුලිය පිරිමසන්න ඒසී දානවනම් 26 ට දාන්නැයි ඇමති සියඹලාපිටිය ඉල්ලයි
http://ift.tt/2pEjkFl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy