දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අරලියගහ මන්දිරය ඉදිරිපිට ඡායාරූ ගත් ඉන්දියානුවාට වැඩවරදී
Homeප්‍රවෘත්ති

අරලියගහ මන්දිරය ඉදිරිපිට ඡායාරූ ගත් ඉන්දියානුවාට වැඩවරදී

PropellerAds

අරලියගහ මන්දිරය ඉදිරිපිට ඡායාරූප ගනිමින් සිටි ඉන්දීය ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.  සැකකරු අද (04)  දහවල් කොල්ලූපිටිය පොලීසිය විස...

අලුත් ආරක්‍ෂක ලේකම් එන තෙක් තුසිත වනිගරත්න වැඩ බලයි
'මගේ වරදක් නැහැ' - ඉල්ලා අස්වූ ආරක්ෂක ලේකම් කියයි
'ISIS විදෙස් සංවිධානයක්.. ඊට සම්බන්ධ වීම මෙරට නීතියට වරදක් නොවන නිසා මෙරට ISIS සාමාජිකයන්ට නීතිය ක‍්‍රියාත්මක කරන්න බෑ' – අගමැති විදෙස් මාධ්‍යට කියයි
අරලියගහ මන්දිරය ඉදිරිපිට ඡායාරූ ගත් ඉන්දියානුවාට වැඩවරදී

අරලියගහ මන්දිරය ඉදිරිපිට ඡායාරූප ගනිමින් සිටි ඉන්දීය ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරු අද (04)  දහවල් කොල්ලූපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 36 ක් වන මෙම පුද්ගලයා ඉන්දියාවේ - තමිල්නාඩුවේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වනවිට වැල්ලවත්ත ප්‍රදේශයේ රැදී සිටින පුද්ගලයෙක් බව වාර්තා වෙයි. 

ඔහු නීත්‍යානුකූලව මෙරට රැදී සිටින බවත් සැකකරු තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අරලියගහ මන්දිරය ඉදිරිපිට ඡායාරූ ගත් ඉන්දියානුවාට වැඩවරදී
අරලියගහ මන්දිරය ඉදිරිපිට ඡායාරූ ගත් ඉන්දියානුවාට වැඩවරදී
http://ift.tt/2kszdfD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_100.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_100.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy