හේ මසිරි ප‍්‍රනාන්දු මහතා ආරක්‍ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරයේ වැඩ බැලීම සදහා ආරක්‍ෂක අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙකු පත් කර ඇත...
හේමසිරි ප‍්‍රනාන්දු මහතා ආරක්‍ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරයේ වැඩ බැලීම සදහා ආරක්‍ෂක අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙකු පත් කර ඇත.
ඒ අනුව තුසිත වනිගසිංහ මහතා වැඩ බලන ආරක්‍ෂක ලෙකම් ලෙස කටයුතු කරයි.
නව ආරක්‍ෂක ලේකම්වරයෙකු අද දිනයේ පත් කරනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ඒ අනුව තුසිත වනිගසිංහ මහතා වැඩ බලන ආරක්‍ෂක ලෙකම් ලෙස කටයුතු කරයි.
නව ආරක්‍ෂක ලේකම්වරයෙකු අද දිනයේ පත් කරනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
COMMENTS