දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විසඳුමක්‌ ලැබෙනතුරු මාස 6කට සයිටම් අත්හිටුවයි කොන්දේසි සහිතව යළි පිහිටුවන ලකුණු
Homeගොසිප්

විසඳුමක්‌ ලැබෙනතුරු මාස 6කට සයිටම් අත්හිටුවයි කොන්දේසි සහිතව යළි පිහිටුවන ලකුණු

PropellerAds

විසඳුමක්‌ ලැබෙනතුරු මාස 6කට සයිටම් අත්හිටුවයි කොන්දේසි සහිතව යළි පිහිටුවන ලකුණු උසස්‌ අධ්‍යාපන  ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත...

අද කොළඹ නගරයේ විශේෂ රථවාහන මන්තීරු පොලිස් මෙහෙයුමක්
මහින්දගේ ආරක්ෂකයන් 42ක් වහාම ඇමැති ආරක්ෂක අංශයට කැඳවයි
භාතිය ෆිජී රටේදී නානානේ නා ගීතය ගැයූ අපූරුව

විසඳුමක්‌ ලැබෙනතුරු මාස 6කට සයිටම් අත්හිටුවයි
කොන්දේසි සහිතව යළි පිහිටුවන ලකුණු

උසස්‌ අධ්‍යාපන  ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්  වෛද්‍ය පීඨ අටෙහිම පීඨාධිපතිවරුන් සමග ඊයේ (13 වැනිදා) සවස පැවැති විශේෂ සාකච්ඡාවකදී මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ වැදගත් තීරණ රැසක් ලබාගෙන තිබේ.
ඒ අනුව විසඳුමක්‌ ලබාදෙන තෙක්‌
සිසුන් බඳවා ගැනීම මාස හයක කාලසීමාවක්‌ සඳහා අත්හිටුවන නමුත් ඒ කාලය තුළ සයිටම් ආයතනය විධිමත් ආකාරයට ගුණාත්මක මට්ටම සකසා පිහිටුවීමේ සැලසුමක් සාකච්චාවට බඳුන්විය.

උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යවරයා සමග උසස්‌ අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ගේ්‍රරු, උසස්‌
අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. සී. දිසානායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය පී. එස්‌. එම්. ගුණරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වය ඇතිව සමස්‌ත වෛද්‍ය පීඨ අටෙහිම පීඨාධිපතිවරුන් සහ නියෝජිතවරුන් මෙම කතාබහට එක් විය.

ඉදිරි මාස 6 තුළදී SAITM ආයතනයේ වර්තමාන වෛද්‍ය උපාධි වැඩසටහන පිළිබඳව උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කාලීන සමාලෝචනයක්‌ සිදු කර එහි තීරණ (SAITM) හි පරිපාලනයට යෝජනා කිරීම මෙහි එක් පියවරකි.
අවසන් විභාගය සමත් සහ SAITM ශිෂ්‍යයන් ශල්‍ය වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය සහ ප්‍රසව විද්‍යාව සහ ළමා වෛද්‍ය වේදය හැදෑරූවන් එක්‌ එක්‌ ක්‍ෂේත්‍රය සඳහා මාසයක්‌ බැගින් රජයේ රෝහලක වැඩිදුර සායනික පුහුණුවක්‌ ලබාදීමටද ඊයේ යෝජනාවී තිබේ.

කෙසේ වෙතත් ඉහත කී සායනික පුහුණු කාලය අවසානයේදී, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන බලපත්‍රය ලබා දීමේ විභාගයෙන් එම සිසුන් සමත් විය යුතු බව අනිවාර්ය කර තිබේ.
රජයේ නොවන වෛද්‍ය අධ්‍යාපනයට අදාළ කර ගත හැකි මෙහෙයුම් ක්‍රියාපටිපාටියක්‌ සකස්‌ කිරීමටද ඊයේ කරුණු සාකච්ඡාවූ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමග මේ සියලු යෝජනා පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණ ගැනීමට එකඟ විය.
මින් ඉහත සයිටම් අත්හැර දැමිය යුතු බවට තීරණය කළ වෛද්‍ය පීඨාධිපතිවරුන්ගේ අදහස් මේ වනවිට වෙනස්ව තිබීම ඊයේ තීරණ අනුව කැපී පෙනිණි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විසඳුමක්‌ ලැබෙනතුරු මාස 6කට සයිටම් අත්හිටුවයි කොන්දේසි සහිතව යළි පිහිටුවන ලකුණු
විසඳුමක්‌ ලැබෙනතුරු මාස 6කට සයිටම් අත්හිටුවයි කොන්දේසි සහිතව යළි පිහිටුවන ලකුණු
http://ift.tt/2kNjvxq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy