මේ වනවිට ජලය පිටාර ගලමින් පවතින ඇමරිකාවේ වඩාත් උසම වේල්ල බිඳී යාමේ අවදානමක් පවතින හෙයින් උතුරු කැලිෆෝනියාවේ වෙසෙන ලක්‍ෂ දෙකකට ආසන්න ජනතාවට ...
අඩි 770ක් (මීටර් 23ක්) උස
මේ වන විට අමතර ජලය පිටාර ගැලීම නැවතී තිබුණද කලිෆොනියාවේ ආණ්ඩුකාරවරයා පැවසුවේ ඉරිදා රාත්‍රිය වන විටත් ජනතාව ඉවත්කිරීමේ නියෝගය එලෙසින්ම ක්‍රියාත්මක වෙමින් තිබූ බවය.
වසර ගණනාවක් පැවති නියඟය අවසන් කරමින් ඇද හැලුණු අධික වර්ෂාව සහ හිමපතනය හේතුවෙන් වේල්ලේ ජල මට්ටම ඉහළ ගිය බව වාර්තාවේ.
වසර 50 ක ඉතිහාසය තුළ ඔරෝවිල් ජලාශයේ හදිසි වාන් දැමීමක් සිදුවූ පළමු අවස්තාව මෙය බවට සැලකේ.
COMMENTS