ෆෝක්ස්වැගන් සන්නාමය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ මේ වනතෙක් කිසිදු ආයෝජනයක් සිදු කර නොමැති බව වොක්ස්වැගන් සමාගමේ ආයතනික සන්නිවේදන අංශයේ කැතරින...
ෆෝක්ස්වැගන් සන්නාමය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ මේ වනතෙක් කිසිදු ආයෝජනයක් සිදු කර නොමැති බව වොක්ස්වැගන් සමාගමේ ආයතනික සන්නිවේදන අංශයේ කැතරින් හොක්මන් මහත්මිය තහවුරු කර තිබේ.
වොක්ස්වැගන් සමාගම මෙරට කරන ආයෝජනයක් ගැන පසුගිය සමයේ මැති ඇමතිවරුන් අදහස් පළ කළ අතර පෙරේදා ඊට මුල්ගල් තැබිණි.
මේ අතර මාධ්‍යවේදිනී නාමිනී විජේදාස සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ, ෆෝක්ස්වැගන් සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනයකට සම්බන්ධ වී නොමැති බව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලය තහවුරු කළ බව යි.
කැතරින් හොක්මන් මහත්මිය අදහස් දැක්වූ වීඩියෝව පහතින්
COMMENTS