දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නියඟයට මුහුණ දෙන්න UN සහාය
Homeප්‍රවෘත්ති

නියඟයට මුහුණ දෙන්න UN සහාය

PropellerAds

ඉදිරියේ දී මතුවිය හැකි නියං තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය සහන සැළසීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහ ඊට අනුබද්ධිත සි...

'මත්කුඩු ඇබ්බැහිවූවන් පාලනය කරගන්න' - අජිත් රෝහණ කොළඹ වතු ජනතාවගෙන් ඉල්ලයි
නාවික හමුදාවට කොරෝනා හැදුනේ ජනාධිපතිගේ වරදින් - (video)
රටටම මේ විනාශය කළේ ජාඇළ කුඩ්ඩා - අජිත් රෝහණ තේරෙන භාෂාවෙන්ම කියාදෙයි
නියඟයට මුහුණ දෙන්න UN සහාය

ඉදිරියේ දී මතුවිය හැකි නියං තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය සහන සැළසීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහ ඊට අනුබද්ධිත සියලු ආයතනවල පූර්ණ සහය ලබාදෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනේ ශ‍්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක Una Mc Cauley මහත්මිය ප‍්‍රකාශ කළාය.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය, එක්සත් ජාතින්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂවරිය, එක්සත් ජාතින්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරිය ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ දී මේ බව ප‍්‍රකාශ කළහ.

වියළි කාලගුණයත් සමග මතුවිය හැකි නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණදෙමින් ජනතාවට අවශ්‍ය සහන සැළසීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ද පත් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කිරීම නියෝජිත පිරිසගේ ඇගයීමට ලක් විය.

ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවන ආපදා තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානය යොමු කර පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීම සඳහා ඔවුන්ගෙන් ලබාගතහැකි සෑම සහයක් ම ශ්‍රී ලංකාවට ලබාදීමට මැදිහත්වන බව ද නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළහ.

 පළමු පියවර ලෙස නියං තත්ත්වය පිළිබඳ පරික්ෂා කිරීම, සමීක්ෂණය හා සංන්නිවේදනය යන ක්ෂේත‍්‍රවල විශේෂඥ දැණුම සැපයිය හැකි බව ද නියෝජිත පිරිස සඳහන් කළහ.

 එමෙන්ම ජනතාවට අවශ්‍ය පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ප‍්‍රමාණවත් ජල බවුසර් සපයා ගැනීම, ආහාර සහ සෞඛ්‍ය පහසුකම් සැපයීම මෙන්ම නියඟය හමුවේ පීඩාවට පත්වන ජනතාව ණයගැතියන් බවට පත්වීම වළක්වමින් ඔවුන්ට සුරක්ෂිත ආදායම් මාර්ග හඳුන්වාදීම වැනි කරුණු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර ශී‍්‍ර ලාංකීය ජනතාව පීඩාවට පත්වන සෑම අවස්ථාවකම එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් පිරිනැමෙන යුහුසුළු මැදිහත්වීම පිළිබඳව මෙහිදි ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කර සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නියඟයට මුහුණ දෙන්න UN සහාය
නියඟයට මුහුණ දෙන්න UN සහාය
http://ift.tt/2j4AF6d
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/un.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/un.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy