දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පත්තර කොළවල කෑම ඔතන්නේ බලාගෙනයි
Homeප්‍රවෘත්ති

පත්තර කොළවල කෑම ඔතන්නේ බලාගෙනයි

PropellerAds

1980 අංක 26 දරන ආහාර පනත අනුව මුද්‍රිත කොළවල කිසිම ආහාර ද්‍රව්‍යයක් එතීම දඬුවම් ලැබිය හැකි වරදක් බව කොළඹ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවර...

Breaking News : ජනපතිවරණයට දවසක් තිබියදී බැසිල් රාජපක්ෂ රටින් යයි!
හෙට උපරිම බලය යොදවන්න.. පොලීසියට නියෝග කරයි
මම වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් දිනනවා… දිනපු ගමන් පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර ලීක්වී අසාධාරණයට ලක් වුන දරුවන්ට සාධාරණය කරනවා… සජිත් කියයි!
පත්තර කොළවල කෑම ඔතන්නේ බලාගෙනයි

1980 අංක 26 දරන ආහාර පනත අනුව මුද්‍රිත කොළවල කිසිම ආහාර ද්‍රව්‍යයක් එතීම දඬුවම් ලැබිය හැකි වරදක් බව කොළඹ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති වජිර දසනායක මහත‍ා පවසයි. 

ඒ අනුව ඉදිආප්ප, ආප්ප, පැටිස්, කට්ලට් ඇතුළු කිසිම කෑමක් පුවත්පත් කඩදාසිවල පමණක් නොව කිසිම මුද්‍රිත කඩදාසියක එතීම 1980 අංක 26 දරන ආහාර පනත අනුව රුපියල් 10000 ක් දක්වා දඩයක් හා සිරදඬුවමක් ලැබිය හැකි වරදක් බව දසනායක මහතා පවසයි. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පත්තර කොළවල කෑම ඔතන්නේ බලාගෙනයි
පත්තර කොළවල කෑම ඔතන්නේ බලාගෙනයි
http://ift.tt/2khNm1z
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_834.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_834.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy