දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද දේශපාලනයෙන් සමුගනී – පොහොට්ටු ප්‍රබලයින් නායකත්වය‌ට රනිල් තෝරා ගනී! ලබන ජනවාරි‌යේ අලුත් සන්ධානයක්!
Homeප්‍රවෘත්ති

මහින්ද දේශපාලනයෙන් සමුගනී – පොහොට්ටු ප්‍රබලයින් නායකත්වය‌ට රනිල් තෝරා ගනී! ලබන ජනවාරි‌යේ අලුත් සන්ධානයක්!

PropellerAds

2023 ජනවාරි මාසයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයක් ගොඩ ගැනීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංක...

කොරෝනා රෝගීන් ගණන 665ක් වේ : ඊයේ වාර්තාවූ රෝගීන් ගැන හෙළිවේ
කොරෝනා ආසාදිත සෙබළුන්ගේ ප‍්‍රතිශක්තිකරණය උපරිමයේ.. කිසිදු සෙබලෙකුට කිසිදු සංකූලතාවයක් නෑ !
සජිත්ට ගහන්න රනිල් හත් දෙනෙකුගේ බලකායක් හදලු !
2023 ජනවාරි මාසයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයක් ගොඩ ගැනීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් එම සන්ධානය සමඟ ඉදිරි දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධව සාකච්ඡා කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.

ජනාධිපතිවරයාට මේ වනවිට දේශීයව සහ ජාත්‍යන්තරව ගොඩ නැඟී ඇති විශ්වාසය සහ පරිණතභාවය සහ මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගැනීමට සූදානම් වීම මත වඩාත් නිවැරදි තීරණය වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමග නව සන්ධානයක් ගොඩ නැඟීම බවයි පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ.

ඉදිරියේදී රටට අවශ්‍ය වන්නේ දැඩි ආර්ථික කළමනාකරණයක් බවත් ඒ සඳහා සුදුසුම දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවට තම පක්‍ෂයේ වැඩි පිරිසකගේ අදහස බවත් හෙතෙම සඳහන් කළා.

සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී නව දේශපාලන ගමනක් ආරම්භ නොකළ හොත් මින් ඉදිරියට කිසිදු දේශපාලනඥයකුට පැවැත්මක් නැති බවත් එනිසා පක්‍ෂවලට ලේබල්වී සිදුකරන දේශපාලන අවසන් කළ යුතු බවත් එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.

- asianmirror


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද දේශපාලනයෙන් සමුගනී – පොහොට්ටු ප්‍රබලයින් නායකත්වය‌ට රනිල් තෝරා ගනී! ලබන ජනවාරි‌යේ අලුත් සන්ධානයක්!
මහින්ද දේශපාලනයෙන් සමුගනී – පොහොට්ටු ප්‍රබලයින් නායකත්වය‌ට රනිල් තෝරා ගනී! ලබන ජනවාරි‌යේ අලුත් සන්ධානයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtk3m9dLu95uRHbylxPFeysUFp1mF_qd9Mta8M5tgGkeaMWDLKyNNObutdy54r62we88JEmVa7-SZ2POpjMUfPfT8QQImOPs6BlWR3v098GY6HaMiu871KbeYzluttbNg40wqybyX_tTjt8HA9QWwK2OvgCNvjwth93ilYtQ_TISLQw4EPvTpbtTvzmA/s320/ranil-wickremesinghe-slpp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtk3m9dLu95uRHbylxPFeysUFp1mF_qd9Mta8M5tgGkeaMWDLKyNNObutdy54r62we88JEmVa7-SZ2POpjMUfPfT8QQImOPs6BlWR3v098GY6HaMiu871KbeYzluttbNg40wqybyX_tTjt8HA9QWwK2OvgCNvjwth93ilYtQ_TISLQw4EPvTpbtTvzmA/s72-c/ranil-wickremesinghe-slpp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/11/blog-post_3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/11/blog-post_3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy