කාසල්රි ජලාශ රක්ශිතයේ අද (05) දහවල් හටගත් ගින්නක් රක්ශිතය පුරා පැතිර යන බව අප වාර්තාකරු පවසයි. අද දහවල් 12ට පමණ එම ජලාශයේ වනරාජා වත්ත ප...
කාසල්රි ජලාශ රක්ශිතයේ අද (05) දහවල් හටගත් ගින්නක් රක්ශිතය පුරා පැතිර යන බව අප වාර්තාකරු පවසයි.
අද දහවල් 12ට පමණ එම ජලාශයේ වනරාජා වත්ත ප්‍රදේශයේන් මෙ ගින්න හටගෙන තිබේ.
කිසියම් පිරිසක් මෙම රක්ශිතයට ගිනි තබන්නට ඇති බව පොලිසිය සැකකරයි.
ගින්න මැඩපැවත්විමට කිසිවෙකුත් ඉදිරිපත්වි නොමැති අතර මෙ දිනවල මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල පවතින වියලි කාලගුණ තත්වයත් සමග රක්ශිත වලට ගිනි තැබීම කිසියම් සංවීධානාත්මක කණ්ඩායමක් විසින් සිදුකරන බවට සැක පළ කරයි.
-හැටන් රංජිත්-
COMMENTS