පවතින ආණ්ඩුව කෙරෙහි ජනමතය බිඳවැටෙමින් පවතින බව හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. හෙතෙම මේ බව පැවසූයේ රාමඤ්ඤ නිකායේ මහනාහිමිය...
පවතින ආණ්ඩුව කෙරෙහි ජනමතය බිඳවැටෙමින් පවතින බව හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
හෙතෙම මේ බව පැවසූයේ රාමඤ්ඤ නිකායේ මහනාහිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
2001 වසරේදී පිහිටවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිඳවැටීමට හේතු වුයේ ද ජනතා අපේක්ෂාවන් තොරව කටයුතු කිරිම බව ඔහු පෙන්වා දෙයි.
තමන් යළි දේශපාලනයේ ඉදිරියට පැමිණෙන බව තිස්ස අත්තනායක මහතා පැවසී ය.
COMMENTS