දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රෝහණ විජේවීර සිටි උලපනේ නිවස විඡේවීර බිරිඳට අහිමිවෙයි
Homeප්‍රවෘත්ති

රෝහණ විජේවීර සිටි උලපනේ නිවස විඡේවීර බිරිඳට අහිමිවෙයි

PropellerAds

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක රෝහණ විඡේවීර මහතා අවසන් වරට පදිංචිව සිටි නාවලපිටිය, උලපනේ පිහිටි නිවස සහ ඉඩම තමන්ට සහ තම දූදරුවන්ට ලබා දෙන්නැය...

අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක්
ජල සැපයුමේ අධික හිඟයක් - නොකියාම ජල කප්පාදුවකුත් ඇරඹිලා
අවම සුදුසුකම්වත් නැති අයට වෛද්‍ය ලියාපදිංචිය දීම සුදුසුදැයි-වෛද්‍ය සභාව් මත ගැටුමක්
රෝහණ විජේවීර සිටි උලපනේ නිවස විඡේවීර බිරිඳට අහිමිවෙයි

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක රෝහණ විඡේවීර මහතා අවසන් වරට පදිංචිව සිටි නාවලපිටිය, උලපනේ පිහිටි නිවස සහ ඉඩම තමන්ට සහ තම දූදරුවන්ට ලබා දෙන්නැයි රෝහණ විඡේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විඡේවීර මහත්මිය කර තිබූ ඉල්ලීම, එම දේපළ රාජසන්තක කරන ලද දේපළක්‌ හෙයින් ඉටු කළ නොහැකි බව ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් මංගල වික්‍රමආරච්චි මහතා විසින් දැනුම් දී ඇත.

රෝහණ විඡේවීර මහතාගේ අභාවයෙන් පසුව විඡේවීර මහත්මිය මෙතෙක්‌ රැඳී සිටි නාවික හමුදා කඳවුරෙන් ඉවත්ව යන හෙයින් තමන් හා දූදරුවන් වෙත මෙය ලබා දෙන්නැයි ඇය ඉල්ලා ඇති බව නාවලපිටිය ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.

ජනාධිපතිවරයා හා ආරක්‌ෂක අමාත්‍යාංශය මඟින් විඡේවීර මහත්මිය මෙම ඉල්ලීම කර තිබුණි. ඒ අනුව ඉඩම් කොමසාරිස්‌වරයා ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් කළ කරුණු විමසීමකදී මෙහි පවතින වර්තමාන ගැටලු පැහැදිලි කොට ඇත.

ඒ අනුව 1990.05.15 දින 110/02 දරණ ගැසට්‌ පත්‍රය අනුව මහජන ආරක්‌ෂක පනතේ 41 (අධිකාරි) 5 වගන්තිය අනුව ජනාධිපති නියෝගය පරිදි මෙම දේපළ රාජසන්තක කර ඇති බවත් එසේ රාජසන්තක කිරීමෙන් පසු එය තරුණ සේවා සභාව යටතේ පුහුණු මධ්‍යස්‌ථානයක්‌ ලෙස පවත්වාගෙන යන බව දන්වා ඇත.

මෙම පුහුණු මධ්‍යස්‌ථානයේ වසරකට සිසු සිසුවියන් 1000 ක්‌ පමණ අධ්‍යාපනය ලබන බවත් එහි හයමාසක පාඨමාලා 19 ක්‌ ඇති බවත් තරුණ සේවා සභාව යටතේ මෙම ස්‌ථානය තව තවත් සංවර්ධනය කිරීම සඳහා අසල ඇති පුද්ගලික ඉඩමක්‌ද ලබා ගෙන ඇති බවත් ඒ අනුව මෙම දේපළ නැවත ලබා දීම ගැටලු සහගත බවත් දන්වා ඇත.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රෝහණ විජේවීර සිටි උලපනේ නිවස විඡේවීර බිරිඳට අහිමිවෙයි
රෝහණ විජේවීර සිටි උලපනේ නිවස විඡේවීර බිරිඳට අහිමිවෙයි
http://ift.tt/2eT4xBm
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_634.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_634.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy