දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව විදුහල්පතිවරුන්ට තවමත් පත්වීම් ලබාදී නැහැ
Homeප්‍රවෘත්ති

නව විදුහල්පතිවරුන්ට තවමත් පත්වීම් ලබාදී නැහැ

PropellerAds

විදුහල්පති ශ්‍රේණිය සඳහා වන තරඟ විභාගයෙන් සමත්ව විදුහල්පති පත්වීම් ලැබූ 3,900කට අධික පිරිසට පත්වීම් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලට ගත් තීරණය ක...

තලවකැලේ-ලිදුල නගර සභා ආයතනවල බුර්කාව තහනම්
අත්‍යවශ්‍ය සැකකාරියක් අල්ලයි.. දෑස් බැද මහමග දමා ගිහින්
‘අනෆි ජුම්මා මුස්ලිම් පල්ලියේ’ තිබි පිහි 49ක්, පොරෝ 03ක් අත්අඩංගුවට !
නව විදුහල්පතිවරුන්ට තවමත් පත්වීම් ලබාදී නැහැ

විදුහල්පති ශ්‍රේණිය සඳහා වන තරඟ විභාගයෙන් සමත්ව විදුහල්පති පත්වීම් ලැබූ 3,900කට අධික පිරිසට පත්වීම් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලට ගත් තීරණය කිසිදු පළාත් සභාවක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව වාර්තා වේ.

තරග විභාගයෙන් සමත්ව විදුහල්පති පත්වීම් ලැබූ මෙම පිරිසට විදුහල්පති තනතුරු දීමට පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශවලට දැනුම් දී ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේය.

නව විදුහල්පතිවරුන්ගේ නාම ලේඛන ද ඒ සමඟ යවා ඇති බව වාර්තා වේ.

අමාත්‍යාංශයේ දැනුම් දීම අනුව පළාත් අමාත්‍යාංශ කටයුතු නොකිරීම නිසා නව විදුහල්පතිවරුන් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර නව විදුහල්පතිවරුන් ස්‌ථානගත නොකරන්නේ විදුහල්පති තනතුරුවල වැඩබලමින් සිටින උප ගුරුවරුන් එම තත්ත්වයේ ම තබා ගැනීමේ අවශ්‍යතාව මත යෑයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්‌ටාලින් මහතා පැවැසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව විදුහල්පතිවරුන්ට තවමත් පත්වීම් ලබාදී නැහැ
නව විදුහල්පතිවරුන්ට තවමත් පත්වීම් ලබාදී නැහැ
http://ift.tt/2f9obNk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_860.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_860.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy