දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දට නඩු පවරන්න බොදුබලය සූදානම්
Homeප්‍රවෘත්ති

මහින්දට නඩු පවරන්න බොදුබලය සූදානම්

PropellerAds

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට එරෙහිව නඩු පැවරීමට බොදුබල සේනා සංවිධානය තීරණය කර ඇත. එහි මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස ව...

එක්ස්ප්‍රස් පර්ල් ගි න්නෙන් මුහුදු ජීවීහු රැසක් දැවෙති..ඩොල්ෆින් මසුන් 33ක්,කැස්බෑවුන් 28ක් ඒ අතර !
ගෙස්ට් හවුස් එකක් හදන්න දඹුල්ල පරිසරය වනසන බලවතා කවුද?
2/3 දීලත් මේ ආණ්ඩුවත් යහපාලනේ වගේමයි - චතුර
මහින්දට නඩු පවරන්න බොදුබලය සූදානම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට එරෙහිව නඩු පැවරීමට බොදුබල සේනා සංවිධානය තීරණය කර ඇත.

එහි මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස වන අයුරින් සහ සංවිධානයේ කීර්තිනාමයට හානිවන අයුරින් ඔහු විදෙස්‌ මාධ්‍යයක්‌ හමුවේ කළැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් මෙසේ නඩු පවරන බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශ නිසා සංවිධානයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා මේ සතිය තුළ එන්තරවාසි යවන බවත් එහිදී එම වන්දි මුදල නොලැබුණහොත් නඩු පවරන බවත් වන්දි මුදල කොතෙක්‌ ද තවම තීරණය කර නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ ආකාරයෙන්ම සිය සංවිධානයේ කීර්තිනාමයට හානි කළ විමල් වීරවංශ මහතා ඇතුළු තවත් පිරිසකට ද මාධ්‍ය ආයතන කිහිපයකට ද එන්තරවාසි යොමු කරන බවත් හිටපු ජනාධිපතිවරයා පසුගිය දිනෙක විදෙස්‌ මාධ්‍යයක්‌ හමුවේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට 'This Man' (මේ මිනිහා) ලෙස හඳුන්වමින් අදහස්‌ පළ කළ බවත් හෙතෙම සඳහන් කළේය.

බොදුබල සේනා සංවිධානය අමෙරිකාවේ සහ නෝර්වේ රාජ්‍යයන්ගෙන් මුදල් ගෙන මුස්‌ලිම් ජනතාවට එරෙහිව කටයුතු කළ බවත් ඊට පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න යන මහත්වරුන් උදව් කළ බවත් එහිදී මහින්ද රාජපක්‌ෂ මහතා පවසා ඇතැයි ඩිලන්ත විතානගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දට නඩු පවරන්න බොදුබලය සූදානම්
මහින්දට නඩු පවරන්න බොදුබලය සූදානම්
http://ift.tt/2j2zR5F
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_67.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_67.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy