කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයට මහාචාර්ය සේමසිංහ දිසානායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ. කැලණිය විශ්වවිද...
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයට මහාචාර්ය සේමසිංහ දිසානායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරන පීඨයේ වර්තමාන පීඨාධිපතිවරයා වන මහාචාර්ය සේමසිංහ දිසානායක මහතා ගල්ගමුව යූ.බී. වන්නිනායක මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකි.
ඔස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි හදාරා ඇති මහාචාර්ය සේමසිංහ දිසානායක මහතා කළමනාකරන අධ්‍යයන කේෂ්ත්‍ර යේ ජ්‍යෙෂ්ඨ ශාස්ත්‍රඥයෙකි.
COMMENTS