පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායකවරයා ලෙස අමරවංශ මොහොට්ටිගේ මහතා පත් කර තිබේ. ඒ මහතා ඊයේ (18) ...
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායකවරයා ලෙස අමරවංශ මොහොට්ටිගේ මහතා පත් කර තිබේ.
ඒ මහතා ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
COMMENTS