දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද(30) පැවැත්වීමට නියමිතය. අද(30) පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැති...
දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද(30) පැවැත්වීමට නියමිතය.
අද(30) පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන බව ද සඳහන් වේ.
විශේෂයෙන් සීමා නීර්ණය කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙන බව ද වාර්තා වේ.
COMMENTS