ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටලුව විසඳීම සඳහා වන සාකච්ඡාවන්හි දෙවැනි වටයේ සාකච්ඡා අද (02) කොළඹදී පැවැත්විණි. ඉන්දීය හා ශ්‍ර...
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටලුව විසඳීම සඳහා වන සාකච්ඡාවන්හි දෙවැනි වටයේ සාකච්ඡා අද (02) කොළඹදී පැවැත්විණි.
ඉන්දීය හා ශ්‍රී ලංකා නියෝජිතයන් මෙහිදී මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්විය.
මෙම සාකච්ඡාවන්හි පළමු අදියරේ සාකච්ඡා පසුගිය නොවැම්බර් මාසයේදි ඉන්දියාවේදි පැවැත්වුණු අතර එහදී අවසන් තීරණයක් ගැනීමට දෙපාර්ශ්වය අපොහොසත් විය.
COMMENTS