ඩ්‍රෝන කැමරා සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදිමට පියවර ගන්නා බව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. න...
ඩ්‍රෝන කැමරා සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදිමට පියවර ගන්නා බව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසුව අද (10) පැවැති පළමු මාධ්‍ය සාකච්ඡාවේදි ඔහු මේ බව ප්‍රකාශ කළේය.
නව තාක්ෂණය සමඟ එයට සරිසන පරිද නීතිද වෙනස් විය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS