සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අද (24) අසුන් ගත්තේය. ඔහු පාර්ලිමේන්තු...
සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අද (24) අසුන් ගත්තේය.
ඔහු පාර්ලිමේන්තු සභා ගබට පැමිණියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද සමගිනි.
මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාද එහි විය.
COMMENTS