දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලෙස්ටර් සුමිත්‍රා යුවළට නිවාස ප්‍රශ්නයක්
Homeගොසිප්

ලෙස්ටර් සුමිත්‍රා යුවළට නිවාස ප්‍රශ්නයක්

PropellerAds

ලෙස්ටර් සුමිත්‍රා යුවළට  නිවාස ප්‍රශ්නයක් ගෞරවයට ලක්වූ කලා ශිල්පී යුවළක් වන 98 හැවිරිදි ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් සහ සුමිත්‍රා පීරිස...

රන්බීර් වෙනුවෙන් වැය කරන්න කාලය ඕනි තරම් තියෙනවා ඒ ගැන වද වෙන්න එපා - ආලියා බාත්
අද්භූත සිතුවම් තිබෙන රහස් ගල් ලෙනක් ඇල්ල කඳු මුදුනෙන් හමු වෙයි
මහවැව අනතුර සමග ගුණසේකර බස් ගැන විවේචන

ලෙස්ටර් සුමිත්‍රා යුවළට 

නිවාස ප්‍රශ්නයක්


ගෞරවයට ලක්වූ කලා ශිල්පී යුවළක් වන 98 හැවිරිදි ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් සහ සුමිත්‍රා පීරිස්  යුවළ වසර 47 ක් තිස්සේ ජීවත්ව සිටි බව කියන කොළඹ ඩික්මන් පාරේ කුලී නිවස ඔවුන්ටත් නොදන්වා එහි හිමි කරුවන් විසින් වෙනත් පාර්ශවයකට විකුණා දැමීම නිසා ඔවුන් බලවත් අපහසුතාවයකට ලක්ව ඇත.
එහි සැබෑ අයිතිකරු මෙම ගනුදෙනුව ගැන යුවළ දැනුවත් කිරීමටවත් කටයුතු කර නැති අතර
මෙම සංසිද්ධිය ගැන ඔවුන් දැනගෙන ඇත්තේ නිවසේ ලිපිනයට නීතීඥ සමාගමකින් පැමිණි ලියුමකිනි.
මෙම නිවසේ හිමි කරුවන්ට පීරිස් යුවළ මාසික කුලී ගෙවමින් මෙපමණ කාලයක් කිසිදු කරදරයක් නොමැතිව වාසය කළ බවත් ඇතැම් පිළිසකර කිරීම් පවා තම වියදමින් සිදු කරගත් බවත් පවසා ඇති සුමිත්‍රා පීරිස් මහත්මිය මෙි ආකාරයට අපහසුතාවයට ලක්කිරීම අසාධාරනයක් බව පෙන්වාදී ඇත.


වැඩිදුර සොයා බැලීමේදී මෙහි හිමිකරුවන් සොලොසිටි නමැති සමාගමකට මෙම ස්ථානය විකුණා ඇති අතර ලිපියෙහි දැක්වෙන්නේ ඉදිරියට කුලියක් ලබාදෙන්නේ නම් එම කටයුත්ත එම සමාගම සමග බලාගන්නා ලෙසත්ය.

ඒ කියන සමාගම තවදුරටත් මෙය නිවසක් ලෙස පීරිස් යුවළට පරිහණය කරන්නට ලබානොදෙනු ඇති් බවත් ඔවුන් ව්‍යාපාරික කටයුත්තකට මෙය යොදාගතහොත් පීරිස් යුවළට යන එනමං නැතිවන බවත් වාර්තාවේ.

කෙසේ වෙතත් මෙවැනි කරදරයක් ගැන ඔවුන් කල් ඇතිව දැන සිටියේ නම් පීරිස් මහත්මියට අයත්ව තිබී පසුගියදා අලෙවි කරන ලද කෝට්ටේ පිහිටි නිවාසයද එසේ නොවිකුණා සිටින්නට ඉඩ තිබුනේ නොවේදැයි ඇය පවසයි.
මෙම ආරංචිය තවමත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දන්නේ නැති බවත් ඔහු මෙය දැනගතහොත් වයසේ හැටියට කම්පනයක් ඇතිවී මානසිකව රෝගී වන්නට ඉඩ ඇති බවත් පීරිස් මහත්මිය පෙන්වාදී ඇත.

මීට වසර දෙකකට පෙර මෙම නිවසේදී සැමරූ ලෙස්ටර් මහතාගේ 96 වන උපන්දිනයේ ඡායාරූප පහතින්

http://ift.tt/2jqrBwB
Pix By -Indika Mallawarachchi & Indika Prabath Weerasinghe
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලෙස්ටර් සුමිත්‍රා යුවළට නිවාස ප්‍රශ්නයක්
ලෙස්ටර් සුමිත්‍රා යුවළට නිවාස ප්‍රශ්නයක්
http://ift.tt/2irdKll
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_365.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_365.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy