පුද්ගලයකුගේ නම වෙනුවට "නමක් දී නැත". යනුවෙන් සඳහන් අපූරු උප්පැන්න සහතිකයක් රත්නපුර මහ රෝහලෙන් නිකුත් කර ඇත. 2005 නොවැම්බර් 19 වැ...
සඳහන් අපූරු උප්පැන්න සහතිකයක් රත්නපුර මහ රෝහලෙන් නිකුත් කර ඇත. 2005 නොවැම්බර් 19 වැනි දින රත්නපුර මහ රෝහලේ උපත ලද දියණියකගේ උප්පැන්න සහතිකයේ නම වෙනුවට 'නමක් දී නැත' යනුවෙන් සඳහන් කර ඇත.
සත්‍යවේලු
කෙසේ වෙතත් මවුපියන් දරුවාට දැමීමට යෝජිත නම අනුව දරුවා පාසලට ඇතුළත් කර ගත් බව විදුහල්පතිවරයා කීවේය.
මතුගම - වසන්ත කුමාර
COMMENTS