අසන්ති රණසිංහ යුග දිවියට ටෙලි නාට්‍ය නිළියක හා ව්‍යාපාරිකාවක වන අසන්ති රණසිංහ පසුගියදා යුග දිවියට එළැඹුණා. ඇය අත ගත්තේ එවර්ග්‍රීන් ෂිප...
අසන්ති රණසිංහ
යුග දිවියට
ටෙලි නාට්‍ය නිළියක හා ව්‍යාපාරිකාවක වන අසන්ති රණසිංහ පසුගියදා යුග දිවියට එළැඹුණා. ඇය අත ගත්තේ එවර්ග්‍රීන් ෂිපින් ව්‍යාපාරයේ ප්‍රධානී ප්‍රෂාන් නානායක්කාර සමගයි. ටෙලි නාට්‍ය නිළි පියුමි පුරසිංහ අසන්තිගේ සොයුරියක වන අතර
පියුමි හා අසන්ති එක්ව කොළඹ ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කේඩ්හි නිමි ඇඳුම් සාප්පුවක්ද පවත්වාගෙන යයි.
ඔවුනගේ විවාහ දිනයේ ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්
Pix By -Nadun Baduge
COMMENTS