දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුප්‍රකට The Banker සඟරාව ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති ලෙස රවිව නම් කළ හේතුව
Homeගොසිප්

සුප්‍රකට The Banker සඟරාව ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති ලෙස රවිව නම් කළ හේතුව

PropellerAds

බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන “ද බෑන්කර්” සඟරාව ආසියා පැසිෆික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍...

'මට සරමක් ඇඳන් වැදගත් විදිහට ආණ්ඩුවට එන්න දීපල්ලා' [Gossip]
මහරගම මැතිවරණය නවතී ද?
හරීන් ඩිජිටල් ඇමතිකමෙන් ඉවතට.


බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන “ද බෑන්කර්” සඟරාව ආසියා පැසිෆික් කලාපයේ
2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නම් කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මැනවින්

කළමනාකරණය කරමින් එය ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට රවි
කරුණානායක ඇමැතිවරයාට හැකි වූ බව විස්තර කරන එම සඟරාව ජාත්‍යන්තර මූල්‍ය
අරමුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය ගැනීමට සමත් වීම මගින් රටේ ගෙවුම් ශේෂය හේතුකරගෙන ඇති වූ මූල්‍ය
අර්බුදය වළක්වා ගැනීමට සමත් වූ බවත් විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය යළි ගොඩනැගීමට හැකි වූ බවත් පෙන්වා දෙයි.
2015 වසරේ පැවති අයවැය පරතරය වන 7 ක ප්‍රමාණය බලා‍පොරොත්තු වූ පරිදි 5.4 දක්වා අඩුකර ගැනීමට රවි කරුණානායකට හැකි වූ බවද 2014 පැවති රටේ ආදායම රුපියල් බිලියන 1,205, 2015 වසරේ දී රුපියල් බිලියන1,461 දක්වා වැඩිකර ගැනීමට හැකි වී ඇති අතර බදු ගෙවීම  මිනිසුන්ගේ සිත් තුළට කාවැද්දීමට සමත්ව සිටීම ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ ලිපිගොනු 2015 පැවති ලක්ෂ 7 ක ප්‍රමාණය මේ වන විට ලක්ෂ 14 දක්වා ඉහළ ගොස් තිබීමෙන් ඔප්පුවී ඇතැයිද සඟරාව සඳහන් කර සිටී.

ඔවුන්ගේ හේතු පාඨ සඳහන් ලිපිය පහතින්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුප්‍රකට The Banker සඟරාව ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති ලෙස රවිව නම් කළ හේතුව
සුප්‍රකට The Banker සඟරාව ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති ලෙස රවිව නම් කළ හේතුව
http://ift.tt/2jirPoC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/banker.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/banker.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy