දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනවාර් 8 ෆේස්බුක් ප්‍රොෆයිල් පික්චර් කළු කොඩි කරන්න - ගම්මංපිල ඉල්ලයි
Homeගොසිප්

ජනවාර් 8 ෆේස්බුක් ප්‍රොෆයිල් පික්චර් කළු කොඩි කරන්න - ගම්මංපිල ඉල්ලයි

PropellerAds

ජනවාරි 08 වැනි දින තමන්ගේ මුහුණුපොතේ හැඳුනුම් ඡායාරූපය (profile picture) කළු කොඩියක් බවට පත්කර මේ ආණ්ඩුවේ ගමන් මඟට විරෝධය පළ කරන්නැයි...

රුසියාවේ ශ්‍රී ලංකා තේ තහනම 30 දා අවසන්.
බිලියන 784 ක්‌ ණය ආපසු ගෙවලා - මුදල් අමාත්‍යාංශය.
පුටින්ව ගෙදර යවන්න නවාල්නි එයි.






ජනවාරි 08 වැනි දින තමන්ගේ මුහුණුපොතේ හැඳුනුම් ඡායාරූපය (profile picture) කළු කොඩියක් බවට පත්කර මේ ආණ්ඩුවේ ගමන් මඟට විරෝධය පළ කරන්නැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා සමස්ත ජාතියෙන් ඉල්ලා සිටී.

ඊයේ (5දා) පිවිතුරු
හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට පක්ෂයේ සාමාජිකයන් සමඟ කළු ඇඳුමින් සැරැසී පැමිණි මන්ත්‍රිවරයා කියා සිටියේ
‘2015 ජනවාරියෙත් මං මේ විදිහට පාරේ සහ වාහනවල කළු කොඩි දාන්න ඉල්ලුවා එදා ආණ්ඩුව පොලිසිය යොදවලා කළු කොඩි කැපීමේ ක්‍රියාවලියක් 7 වැනිදා ඉඳන් පටන් ගත්තා. කළුකොඩි ඔසවනවද බලන්න පොලිස් නිලධාරීන් රඳවලා තිබුණා. මේ සියල්ල සිදුවුණේ නීතිය නමන වෑල්ඩින් බාස් පත්වෙන්න කලින්. මුහුණපොතේ කළු කොඩි ඔසවන එක නවත්තන්න කාටවත් බෑ. අපිත් සමඟ එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.‘

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනවාර් 8 ෆේස්බුක් ප්‍රොෆයිල් පික්චර් කළු කොඩි කරන්න - ගම්මංපිල ඉල්ලයි
ජනවාර් 8 ෆේස්බුක් ප්‍රොෆයිල් පික්චර් කළු කොඩි කරන්න - ගම්මංපිල ඉල්ලයි
http://ift.tt/2hZg4m1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy