දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පස්යාලේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට - 33කට තුවාල
Homeප්‍රවෘත්ති

පස්යාලේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට - 33කට තුවාල

PropellerAds

බස් රථයක් හා කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 33 දෙනෙකු තුවාල ලබා රෝහල් ...

ඇලෝසියස්ට අයත් සමාගමකින් ගත් මුදල් යළි දෙන්න සුජීව සූදානම්
ආචාර්ය ස්මයිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
නෙළුම් කුලුණේ 13 වන මහලෙන් වැටී තරුණයකු මැරුට
පස්යාලේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට - 33කට තුවාල

බස් රථයක් හා කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 33 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

අද (23) අලුයම 5.00 ට පමණ කොළඹ-නුවර මාර්ගයේ පස්යාල ප්‍රදේශයේ බටලීය හංදිය ආසන්නයේ සිදුව ඇත.

වරකාපොළ දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් සහ කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බස් රථය පෙරළී ගොස් ඇති බව පොලිසිය පවසයි. අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරට පත් රථ දෙකට පිටුපසින් පැමිණි වෙනත් මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක්ද අනතුරට ලක්ව හානි සිදුව ඇති බව වාර්තා වේ.

මේ අතර අනතුර හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

නිට්ටඹුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පස්යාලේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට - 33කට තුවාල
පස්යාලේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට - 33කට තුවාල
http://ift.tt/2jRoZHF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/33.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/33.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy