දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලනිපය 2020දී ජනපති අපේක්ෂකයා තෝරා ගනී
Homeප්‍රවෘත්ති

ශ්‍රීලනිපය 2020දී ජනපති අපේක්ෂකයා තෝරා ගනී

PropellerAds

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව...

ඇමතිලාගේ අනියම් භාර්යාවන් ඇමතු හඬපට රන්ජන් සතුයි.. ඒවා තිත්ත කුණුහරුප..- හිරුණිකා..
මුරලි නුවරඑලියේ දේශපාලනය අරඹයි.. තොණ්ඩා-දිගා නොසතුටින්..
පාර්ලිමේන්තුවට ඕන උගත්තු නෙමේ බුද්ධිමත්තු .. ඊළග ආණ්ඩුවේ ඇමතිකමක් බලාපොරොත්තු වෙන බව ප‍්‍රසන්න රණවීර කියයි..
ශ්‍රීලනිපය 2020දී ජනපති අපේක්ෂකයා තෝරා ගනී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ බීබීසී සංදේශය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ය.

ශ්‍රී ලංකාවේ සුළු ජාතික ඡන්ද 27% ක් තිබෙන බව එහිදී කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ ඒ ඡන්දවලින් අති බහුතරය දිනාගැනීමේ හැකියාව තිබෙන එකම අපේක්ෂකයා වත්මන් ජනපතිවරයාය යන්න පක්ෂයේ මෙන්ම තමන්ගේද ස්ථාවරය බවත්ය.

පක්ෂයේ එම තීන්දුව පිළිබඳව මධ්‍යම කාරක සභාවේ මුලසුන හෙබැවූ ජනාධිපතිවරයා කිසිදු අදහසක් පළ නොකළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

2015 ජනවාරි 09 වැනි දා පදවියේ දිවුරුම් දුන් අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා, යළිත් වරක් ජනපතිවරණයකට ඉදිරිපත් නොවන බවට ප්‍රතිඥාවක් දුන්නේ ය. 

එහෙත් වර්තමානයේ දේශපාලන වාතාවරණය වෙනස් වී තිබෙන බව  අමුණුගම අමාත්‍යවරයා සඳහන් කළේය.

පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතලද පවරා දෙමින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බවටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

අමාත්‍ය අමුණුගම සඳහන් කරන පරිදි, නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනු වෙනුවට වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අතර, ජනමත විචාරණයක් කැඳවිය යුතු නැති බව පක්ෂයේ ස්ථාවරයයි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිපය 2020දී ජනපති අපේක්ෂකයා තෝරා ගනී
ශ්‍රීලනිපය 2020දී ජනපති අපේක්ෂකයා තෝරා ගනී
http://ift.tt/2jsQNT0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/2020.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/2020.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy