දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනප්‍රිය පාසල් 1 ශ්‍රේණියට තෝරාගත් දරුවන්ගේ පදිංචිය නැවත අහඹු පරීක්ෂාවකට
Homeගොසිප්

ජනප්‍රිය පාසල් 1 ශ්‍රේණියට තෝරාගත් දරුවන්ගේ පදිංචිය නැවත අහඹු පරීක්ෂාවකට

PropellerAds

පදිංචි ලිපින පදනමින් ජනප්‍රිය පාසල් වලට තෝරාගන්නා සිසුන්ගේ සත්‍ය ලිපිනය පිළිබඳ පරීක්ෂාවක් සිදු කිරීම මේ දක්වා සිදු කළේ එම සම්මුඛ පරීක්ෂණ ව...

කෙහෙලිය එජාපයට එන බවට හැරිසන්ගෙන් කැට : 10ක පිල් මාරුවක් ගැන ඉඟි.
රුසියාවේ ශ්‍රී ලංකා තේ තහනම 30 දා අවසන්.
බිලියන 784 ක්‌ ණය ආපසු ගෙවලා - මුදල් අමාත්‍යාංශය.

පදිංචි ලිපින පදනමින් ජනප්‍රිය පාසල් වලට තෝරාගන්නා සිසුන්ගේ සත්‍ය ලිපිනය පිළිබඳ පරීක්ෂාවක් සිදු කිරීම මේ දක්වා සිදු කළේ එම සම්මුඛ පරීක්ෂණ වලට ආසන්න කාලයකදී පමණි. ඒ අනුව වෙනත් අයගේ
ලිපින යොදා දරුවන් ඇතුළු කරන ඇතැම්
දෙමාපියන් එම ලිපිනවල ඒ කාලයට රැඳී සිටිමින් පදිංචිය තහවුරු කරන්නට ව්‍යාජ රංගනයන්හි නිරතවන බවට අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි ලැබී ඇත.

ඒ නිසා මෙම ලිපින නැවත නැවත තහවුරු කිරීමේ අවශ්‍යතාව පැනනැගී ඇති බවත් ඒ සඳහා 2017 වසරේ සිට විශේෂ වැඩ පිළිවෙලක් අරඹා ඇති බවත් වාර්තාවේ. කොළඹ රාජකීය ආනන්ද විශාකා සිරිමාවෝ ඇතුළු ජනප්‍රිය පාසල් රැසක් මුල් කරගෙන නැවත අහඹු පරීක්ෂාකිරීමක් මේ අනුව හඳුන්වාදී ඇත.

එහිදී සිදුවන්නේ දැනටමත් පාසලට තෝරාගත් සිසුන් සඳහන් කර ඇති ලිපින අහඹු ලෙස තෝරාගෙන ඒවාට කඩාපැනීමේ ඒකක මගින් නැවත පරීක්ෂාවන් සිදුකිරීමයි. ඒ අනුව වැරදි තොරතුරු ලබාදී තිබෙන අය එම පාසල් වලින් ඉවත් කිරීමට නීති ප්‍රකාරව කටයුතු කරනු ඇති බව අමාත්‍යංශ වාර්තා සඳහන් කරයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනප්‍රිය පාසල් 1 ශ්‍රේණියට තෝරාගත් දරුවන්ගේ පදිංචිය නැවත අහඹු පරීක්ෂාවකට
ජනප්‍රිය පාසල් 1 ශ්‍රේණියට තෝරාගත් දරුවන්ගේ පදිංචිය නැවත අහඹු පරීක්ෂාවකට
http://ift.tt/2i4CkIR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/1_3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/1_3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy