ඊයේ (09) කොළඹ පිහිටි මානව හිමිකම් කොමිසම වෙත පැමිණි හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා ඇතුළු පිරිසක් එම කොමිසමෙහි පැමිණිල...
ඊයේ (09) කොළඹ පිහිටි මානව හිමිකම් කොමිසම වෙත පැමිණි හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා ඇතුළු පිරිසක් එම කොමිසමෙහි පැමිණිල්ලක් ගොනු කළේය.
ඒ, උතුරු පළාතේ බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය සඳහා පළාත් සභාව සතු අරමුදල් වැය නොකිරීමට උතුරු පළාත් සභාව සම්මත කර ඇති යෝජනාවට විරුද්ධත්වය පළ කරමිනි.
වීඩියෝව පහතින්.
COMMENTS