පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ආණ්ඩුවට බලකරමින් අද (03) උදෑසන ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වූ විරෝධතා පා ...
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ආණ්ඩුවට බලකරමින් අද (03) උදෑසන ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වූ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම විරෝධතාවට ප්‍රසන්න රණතුංග, වාසුදේව නානයක්කාර මහතා ඇතුළු හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියේය.
ඡායාරූප පහතින්.
COMMENTS