දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලනිපයේ ඇමති දෙපල තැන් දෙකක ලොකු පූජාවක (PHOTOS)
Homeප්‍රවෘත්ති

ශ්‍රීලනිපයේ ඇමති දෙපල තැන් දෙකක ලොකු පූජාවක (PHOTOS)

PropellerAds

ශ්‍රී ලංකාවට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය පමා කරමින් වැසි ඇද වැටේවායි පතමින් පැවැත්වුණු දේව කන්නලව්වක්‌ සහ භාරහාර ආශිර්වාද පූජාවක්‌,...

TNA කළ යටිකූට්ටු වැඩ ගැන විග්නේශ්වරන් හෙළි කරයි
ආණ්ඩුකාරවරයා විසින් උතුරේ නිදහස් කරන ලද ඉඩම්හි පුර්ණ වාර්තාවක් ඉල්ලයි
මවුත් ඕගන් ගහන අලියා
ශ්‍රීලනිපයේ ඇමති දෙපල තැන් දෙකක ලොකු පූජාවක (PHOTOS)

ශ්‍රී ලංකාවට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය පමා කරමින් වැසි ඇද වැටේවායි පතමින් පැවැත්වුණු දේව කන්නලව්වක්‌ සහ භාරහාර ආශිර්වාද පූජාවක්‌, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාගේ සහභාගීත්වයෙන් කතරගම දේවාලය සහ කිරි වෙහෙර පූජා භූමියේදී ඉකුත් දා සිදුකෙරිණි.

මේ සඳහා කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති මාගම්පත්තුව අධිකරණ සංඝ නායක හා පංච මහා විහාරාධිපති කොබවක ධම්මින්ද නායක හිමිපාණන් සහ කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්‌ස හිමියන් ද මේ අවස්‌ථාවට වැඩම කළ අතර උන්වහන්සේලාගේ උපදෙස්‌ පරිදි ආගමික වතාවත් සිදුකෙරිණි. මෙහිදී කතරගම කිරිවෙහෙර මහසෙන් ප්‍රතිමාවට මල් දම් පැළඳ වූ අතර, කතරගම දේවාලයට විශේෂ පූජාවක්‌ ද පවත්වා වැසි යෑදීම සිදු කෙරිණි.

මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව්වල ජල ධාරිතාව 28% ක්‌ දක්‌වා පහත වැටී ඇති අතර මෙමඟින් අක්‌කර 37,800 ක වගාවන් ආරම්භ කර ඇති නමුත් ඉදිරියේදී ප්‍රමාණවත් තරම් වැසි නොලැබුණහොත් මෙම වගාවන් ද 30% - 40% ත් අතර ප්‍රමාණයක්‌ විනාශ වීමේ තර්ජනයට මුහුණ පා ඇත. 

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය  දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවතින වැසි රහිත කාළගුණ තත්ත්වය දුරු වී රටට අවශ්‍යය පමණින් වැසි වසීවායි ප්‍රාර්ථනා කරමින් ජය ශ්‍රී මහා බෝධිය අසල පිරිත් දේශනා කර  බෝධී පූජාවක් පැවැත්විණි.

රුවන්වැලි චෛත්‍යයරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළ අතර අටමස්ථානාධිපති  පල්ලේගම සිරිනිවාස නාහිමියෝ හා ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද  නාහිමියෝ ද මීට එක්වූහ.

Image may contain: 8 people, crowd, wedding, child, shoes and outdoor

Image may contain: indoor

Image may contain: 10 people, people standing

Image may contain: 7 people

Image may contain: 12 people, wedding, crowd and outdoor

Image may contain: one or more people

Image may contain: 1 person

Image may contain: 2 people, people sitting and indoor

Image may contain: 4 people, people sitting and indoor

Image may contain: 11 people, indoor

Image may contain: 3 people

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිපයේ ඇමති දෙපල තැන් දෙකක ලොකු පූජාවක (PHOTOS)
ශ්‍රීලනිපයේ ඇමති දෙපල තැන් දෙකක ලොකු පූජාවක (PHOTOS)
http://ift.tt/2haPJRy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/photos_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/photos_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy