දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුකාරවරයා විසින් උතුරේ නිදහස් කරන ලද ඉඩම්හි පුර්ණ වාර්තාවක් ඉල්ලයි
Homeප්‍රවෘත්ති

ආණ්ඩුකාරවරයා විසින් උතුරේ නිදහස් කරන ලද ඉඩම්හි පුර්ණ වාර්තාවක් ඉල්ලයි

PropellerAds

යුද්දෙන් පසුව නැවත පදිංචියට ගිය ජනතාව වෙත ආරක්ෂක අංශ විසින් මුල් පදිංචි කරුවන් වෙතට නිදහස් කරන ලද ඉඩම්හි පූරණ වාර්ථාවක් ලබා දෙන ලෙසට උතුරු...

බදුල්ලේ ගින්න නිවා දමයි - වසා දැමූණු පාසල් අද යළි විවෘතයි
අධිවේගයට ලඟදීම විශේෂ වේග සීමා!
මෛත්‍රී නොගිය මඩකලපුව පන්සලට මහින්ද යයි
ආණ්ඩුකාරවරයා විසින් උතුරේ නිදහස් කරන ලද ඉඩම්හි පුර්ණ වාර්තාවක් ඉල්ලයි

යුද්දෙන් පසුව නැවත පදිංචියට ගිය ජනතාව වෙත ආරක්ෂක අංශ විසින් මුල් පදිංචි කරුවන් වෙතට නිදහස් කරන ලද ඉඩම්හි පූරණ වාර්ථාවක් ලබා දෙන ලෙසට උතුරු පලාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා කියා සිටියේය.

උතුරු ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ ඊයේ (22) යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේදී උතුරු පලාතේ දිස්ත්‍රීක්ක පහේම දිසාපතිවරුන් ඇතුලු ප්‍රාදේශීය ලේකම් වරුන් සමග පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුරදීය.

මෙම සාකච්ඡාවේදී උතුරු පලාතේ නැවත පදිංචි වූ ජනතාව ඇතුලු සාමාන්‍ය ජනතාවගේ උපාය වර්ධනය කරන කෂිකර්මාන්ත කටයුතු වලදී පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට එම ගැටලු වෙනුවෙන් ජනතාවට දිය හැකි විසඳුම්ද සාකච්ඡා කරනු ලැබීය.

අනතුරුව උතුරු ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් හා නිදහස් කරන ලද ඉඩම් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුනු අතර දැනට පවතින ගැටලු වෙනුවෙන් විසඳුම් ලබ ගැනීම සඳහා පළමුව යුද්දයෙන් පසුව උතුරු පලාතේ දිස්ත්‍රීක්ක පහේම නැවත පදිංචියට ගිය ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ මුල් ඉඩම් ආරක්ෂක අංශ විසින් නිදහස් කර ඇති ඉඩම් ප්‍රමාණයන් පිළිබඳ පූරණ වාර්ථාවක් ලබා දෙන ලෙසට ඒ ඒ දිස්ත්‍රීක්කයන් භාරව සිටින දිසාපති වරුන්ට උතුරු ආණ්ඩුකාර වරයා විසින් දැනුම් දෙනු ලැබීය.

ඒ සඳහා ග්‍රාමසේවක වරුන්ගේ සිට ප්‍රාදේශීය ලේකම් වරුන් දක්වා රාජ්‍ය අංශ වලින් සහය ලබා ගන්නා ලෙසට උතුරු ආණ්ඩුකාර තුමන් විසින් සියලු දිසාපති වරුන්ට දැනුම් දෙන ලදි.

යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේ පැවති සාකච්ඡාව වෙනුවෙන් වව්නියාව දිස්ත්‍රීක් දිසාපති අයි.එම්.හනීෆා මහතා, කිලිනොච්චය දිස්ත්‍රීක්ක දිසාපති සුන්දරම් අරුමේයිනායගම් මහතා, මන්නාරම් දිස්ත්‍රීක් දිසාපති සී.ඒ. මෝහන්රාස් මහතා, මුලතිව් දිස්ත්‍රීක් දිසාපතිනි රූපවතී කේදීස්වරන් මහත්මිය සහ යාපනය දිස්ත්‍රීක් දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා ඇතුලු ප්‍රාදේශීය ලේකම් වරුන් සහභාගී වී සිටියහ.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුකාරවරයා විසින් උතුරේ නිදහස් කරන ලද ඉඩම්හි පුර්ණ වාර්තාවක් ඉල්ලයි
ආණ්ඩුකාරවරයා විසින් උතුරේ නිදහස් කරන ලද ඉඩම්හි පුර්ණ වාර්තාවක් ඉල්ලයි
http://am.lk/media/k2/items/cache/4cabff0a7ce7c7b8f7e8cfde10d6c075_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_729.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_729.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy