දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මට ඕන ශ්‍රිලනිප only ඇමතිකමක් විතරයි කියමින් පියංකර ජයරත්න ඇමතිකම අතාරී
Homeගොසිප්

මට ඕන ශ්‍රිලනිප only ඇමතිකමක් විතරයි කියමින් පියංකර ජයරත්න ඇමතිකම අතාරී

PropellerAds

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න මහතා සිය ඇමැති ධුරයෙන් ඊයේ (30 වැනිදා) ඉල්ලා අස්‌විය. ජයරත්න මහතා සිය ඉල්ලා අස්‌වීමේ ල...

'මහ බැංකු හොරුන්ට අපි ගහනකොට බැඳුම්කර පත්තරය අපිට ගහනවා'
ටෙන්ඩර් නැතිව විද්යුත් විදෙස් ගමන් බලපත්‍ර සැපයීම කාගේ වුවමනාවක්ද?
පොහොට්ටුව සහ අලියා 'මහරගමදී' අවුලක? : සම්පුර්ණ විග්‍රහය මෙන්න.

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න මහතා සිය ඇමැති ධුරයෙන් ඊයේ (30 වැනිදා) ඉල්ලා අස්‌විය.
ජයරත්න මහතා සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය ඊයේ (30 දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාර දුන්නේය.
ආණ්‌ඩුවේ ඇමැතිධුරයෙන්
ඉවත් වන ලෙස දිස්‌ත්‍රික්‌කයේ පළාත්
පාලන නියෝජිතයන් හා පාක්‌ෂිකයන් දිගින් දිගටම ඉල්ලීම් කරන බවත් එම ඉල්ලීමට සවන් දෙමින් මෙලෙස ඉල්ලා අස්‌වූ බවත් ලිපියේ සඳහන් කර ඇත.

ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු ලෙසත් තවදුරටත් කටයුතු කරන බවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පමණක්වූ ආණ්‌ඩුවක ඇමැතිධුරයක්‌ ලබා ගන්නා තෙක්‌ වෙනත් කිසිදු ඇමැතිධුරයක්‌ ලබා නොගන්නා බවද සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.

මෙම ලිපිය ජනපතිවරයා භාරගත්තත් නැතත් ඔහු ඉල්ලා අස්වන බවත් නැවත වැඩට නොයන බවත් කියා ඇත.
ප්‍රියංකර ජයරත්න මහතා යහපාලන ආණ්‌ඩුවේ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ රාජ්‍ය ඇමැති ලෙස මුලින් කටයුතු කළ අතර පසුව පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමැතිධුරයට පත්විය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29366,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මට ඕන ශ්‍රිලනිප only ඇමතිකමක් විතරයි කියමින් පියංකර ජයරත්න ඇමතිකම අතාරී
මට ඕන ශ්‍රිලනිප only ඇමතිකමක් විතරයි කියමින් පියංකර ජයරත්න ඇමතිකම අතාරී
http://ift.tt/2hyHZ8H
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/only.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/only.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy