දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලුත් පක්ෂයට අරමුණු දෙකයි
Homeප්‍රවෘත්ති

අලුත් පක්ෂයට අරමුණු දෙකයි

PropellerAds

ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ කණ්ඩායම විසින් අලුත් පක්ෂයක් පිහිටුවීමේ අරමුණු 02ක් ඇති බවත් ඉන් එක් අරමුණක් වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා...

ආරක්ෂක අංශය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක්
එජාප කළමනාකාරිත්වයට එරෙහිව විරෝධතා කල ITN සේවකයින්ගේ වැඩ තහනම්
බන්දුලගේ කතාවට නාමල්ගේ විරෝධය
අලුත් පක්ෂයට අරමුණු දෙකයි

ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ කණ්ඩායම විසින් අලුත් පක්ෂයක් පිහිටුවීමේ අරමුණු 02ක් ඇති බවත් ඉන් එක් අරමුණක් වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් පළි ගැනීම බවත් අනෙක් අරමුණ වෙනත් පක්ෂයකට බලය ලබාදීම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (06) පැවති මධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා කියාසිටියේ හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා හැරුණුවිට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ගේ සහය ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලැබෙමින් පවතින බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ 30 අවුරුද්දක් පැවැති යුද්ධය අවසන් කළ නමුත් යුද්ධයේ පසුකාලීන තුවාල සුවපත් කළේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව ඔහු මෙහිදී පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලුත් පක්ෂයට අරමුණු දෙකයි
අලුත් පක්ෂයට අරමුණු දෙකයි
http://ift.tt/2gZCnFF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_982.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_982.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy