ඊයේ වරාය අමාත්‍යංශයෙවන් නියෝග කළ පරිදි අද (15) දහවල් 2.00 වනවිට නැවත සේවයට වාර්තා කිරීමට හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයන් තීරණය කර තිබෙ...
හම්බන්තොට
සේවයට වාර්තා කර පැමිණීමේ ලේඛණයට අත්සන් තැබීමෙන් පසු නැවත වැඩවර්ජනයේ නිරත වන බව ඔවුන් පවසා ඇත.
වැඩට එන අයගේ සේවාවන් අධීක්ෂණය කිරීමක් වරාය කළමනාකාරීත්වයෙන් සිදුවේදැයි නොවේදැයි පැහැදිලි නැත.
COMMENTS