සෝම හිමි චින්තන එකමුතුව සංවිධානය කළ සෝමහිමි 13 වන අනුස්මරණ පු ණ්‍ය මහෝත්සවය කතරගම කිරිවෙහෙර පරි ශ්‍ර යේදී පැවැත්විණි. එහිදී සෝම හිමියන්අ...
සෝම හිමි චින්තන එකමුතුව සංවිධානය කළ සෝමහිමි 13 වන අනුස්මරණ පුණ්‍යමහෝත්සවය කතරගම කිරිවෙහෙර පරිශ්‍රයේදී පැවැත්විණි.
එහිදී සෝම හිමියන්අනුස්මරණය කරමින් ඖෂධ පැල දස දහසක් කතරගම කිරිවෙහෙර පුණ්‍යභූමිය ආශ්‍රිතව රෝපණය කිරීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලීචම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට අයත් අක්කර 30 ක භූමි භාගයකමෙම රුක් රෝපණ වැඩසටහන සිදු කෙරුණ අතර එහි නඩත්තු කටයුතු ද ජාතිකභෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ.
COMMENTS