දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුව මැරී දිනකින් හොලිවුඩ් නිළි ඩෙබී රෙනොල්ඩ්ස් මියයයි
Homeගොසිප්

දුව මැරී දිනකින් හොලිවුඩ් නිළි ඩෙබී රෙනොල්ඩ්ස් මියයයි

PropellerAds

ප්‍රකට හොලිවුඩ් නිළි ඩෙබී රෙනොල්ඩ්ස් 84 වන වියේදී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඇයගේ දියණියක වන හොලිවුඩ් නිළි කැරී ෆිෂ...

මහනුවර ගෑනු හුටපටයක් නිසා ශිෂ්‍ය නායක සිසුවාට පිහි ඇනුම්
සැමියා රටගිය අතරේ ලක්ෂයකට නිරුවත්වූ බිරිය
ගුවන් හමුදාපති දළදා මාලිගාවේ සිටියදී ජපනෙක් ඩ්‍රෝන කැමරාවක් යවා කලබලයක්




ප්‍රකට හොලිවුඩ් නිළි ඩෙබී රෙනොල්ඩ්ස් 84 වන වියේදී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඇයගේ දියණියක වන හොලිවුඩ් නිළි කැරී ෆිෂර් හදිසි හෘදයාබාධයක් නිසා මියගොස් දිනකට පසු ඇගේ මරණය වාර්තාවීම විශේෂිතය. දියණියගේ සමුගැනීම නිසා කම්පනයෙන් සිටි ඇය  ‘මට දියණිය වෙත යායුතුයි‘ අවසන් මොහොතේ ප්‍රකාශ කර ඇත.

1932 වසරේ උපන් ඩෙබී වසර 70 ක අඛණ්ඩ රංගන දිවියකට හිමිකම් කියන අතර 2016 වසරේත් වාර්තා චිත්‍රපටයකට දායකවූ නිළියකි. Three Little Words, The Catered Affair, Bundle of Joy,The Unsinkable Molly Brown චිත්‍රපට නිසා ඇය කථාබහට ලක්විය.
ඇකඩම් සම්මාන දෙකක්

සඳහා නිර්දේශවූ ඇය 2015 ඇකඩමි උපහාර සම්මානයකින්ද පිදුම් ලැබුවාය.

The Debbie Reynolds Show නමින් 1970 දශකයේ රූපවාහිනී වැඩසටහන් මාලාවක් ප්‍රචාරය කර ප්‍රසිද්ධියට පත්ව සිටියාය.
චිත්‍රපට වේදිකාව රූපවාහිනී මාලා නාටක ආදී සෑම මාධ්‍යයකම රංගනයට එක්වූ නිළියකි. ඇය නර්තන ශිල්පිනියක ලෙසද දස්කම් දක්වා ඇති අතර ඇය ව්‍යාපාරික කාන්තාවක ලෙසද සාර්ථකත්වයට පත්වූ නිළියකි. ඇයට හිමි කැසිනෝ අවන්හල්ද තිබුණ අතර මානව සමාජ සත්කාර වෙනුවෙන් සංවිධානයක්ද ඇය අවසන් කාලයේ පවත්වාගෙන ගියාය.

ඩෙබී රෙනොල්ඩ්ස් විවාහ තුනක් කරගෙන තිබුණ අතර ඇගේ පළමු විවාහය සිදුකරගෙන තිබුණ සංගීතවේදියෙකුවූ එඩී ෆිෂර්ට දාව දියණියක හා පුතෙකු ලබා තිබුණි. මැගේ මරණයට දිනකට පෙර මියගියේ කැරී ෆිෂර් නමැති හොලිවුඩ් නිළියකවූ එම දියණියයි.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුව මැරී දිනකින් හොලිවුඩ් නිළි ඩෙබී රෙනොල්ඩ්ස් මියයයි
දුව මැරී දිනකින් හොලිවුඩ් නිළි ඩෙබී රෙනොල්ඩ්ස් මියයයි
http://ift.tt/2hv9ymI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_723.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_723.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy