දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහනුවර ගෑනු හුටපටයක් නිසා ශිෂ්‍ය නායක සිසුවාට පිහි ඇනුම්
Homeගොසිප්

මහනුවර ගෑනු හුටපටයක් නිසා ශිෂ්‍ය නායක සිසුවාට පිහි ඇනුම්

PropellerAds

මහනුවර ගෑනු හුටපටයක් නිසා   ශිෂ්‍ය නායක සිසුවාට පිහි ඇනුම් මහනුවර කටුගස්තොට සෙනරත්ගම මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය නායක සිසු...

විමල් තව සති 2ක් රිමාන්ඩ් තීරණය දැනුම්දෙද්දී උසාවියෙ ඇතුලේ කෑගැසූ පුද්ගලයා අත්අඩංගුවට
කුඩා දැරියක යටකරගෙන ත්‍රීරෝද රියක් නිවසකට කඩා වදී CCTV
නීති හේතු නිසා ගූගල් බැලුම් අත්හිටෙව්වා - හරින්
මහනුවර ගෑනු හුටපටයක් නිසා  
ශිෂ්‍ය නායක සිසුවාට පිහි ඇනුම්

මහනුවර කටුගස්තොට සෙනරත්ගම මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය නායක සිසුවෙකුට එම විදුහලේම 10 වසරේ සිසුවෙකු පිහියකින් ඇනීම නිසා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙම පිහි ඇනුමට මුල්ව ඇත්තේ බාලිකාවක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගැනීමට දෙදෙනාම දරන
උත්සාහයක් නිසා ඇතිවූ පටලැවිල්ලක් බව වාර්තාවේ.

සිසුන් දෙදෙනා අතර මීට පෙර දිනයක මහනුවර නගරයේදී උණුසුම් කතාබහක් සිදුවී අමනාපයක් පැවැති තිබෙන අතර පසුගියදා පාසල තුළදී  10 වසරේ සිසුවා විනය කැඩුවැයි බොරු චෝදනාවක් මත ශිෂ්‍ය නායක සිසුවා ඔහුගේ බලය පාවිච්චි කරමින් දඩුවමක් ලබාදීමට කටයුතු කර ඇත. මේ ආකාරයට දෙදෙනා අතර මෝදුවූ වෛරය පසුගියදා පේරාදෙණිය ප්‍රෙද්හයේ බාලිකා පාසල අසළදී නැවත පුපුරා ගොස් ඇත.
මෙම දෙදෙනාම යාළුවන්නට තැත්කරන සිසුවිය එනතුරු මග රැක සිටියදී නැවත ආරවුල ඇතිවී පිහි ඇනුම සිදු කර ඇත.පිහි ඇනුම සිදු කළ සිසුවා 16 හැවිරිදි බාලවයස්කාරයෙකි.මෙම අවස්ථාවේදී දෙදෙනා අතර දීර්ඝ බහින්බස්වීමක් ඇතිව 16 හැවිරිදි සිසුවා සඟවාගෙන සිටි කුඩා පිහියකින් 17 හැවිරිදි සිසුවාට ඇන තිබේ. පිහි ඇනුමෙන් තුවාල ලද සිසුවා ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර පිහි ඇනුම සිදුකළ සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහනුවර ගෑනු හුටපටයක් නිසා ශිෂ්‍ය නායක සිසුවාට පිහි ඇනුම්
මහනුවර ගෑනු හුටපටයක් නිසා ශිෂ්‍ය නායක සිසුවාට පිහි ඇනුම්
http://ift.tt/2dphg0i
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_682.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_682.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy