දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සැමියා රටගිය අතරේ ලක්ෂයකට නිරුවත්වූ බිරිය
Homeගොසිප්

සැමියා රටගිය අතරේ ලක්ෂයකට නිරුවත්වූ බිරිය

PropellerAds

සැමියා විදෙස්ගතවූ පසුව දරුවන් සමග කථාකාරීමට අවශ්‍යවී ඔහු බිරියට එවා තිබූ ස්මාර්ට් ජංගම දුරකථනය ඔහු සමග සන්නිවේදනයට එහා ගිය කටයුතුවලට යොද...

ගුටි කාපු තලාගත්තු නැති තැනක් මේ ශරීර කුඩුවේ නැහැ - අත්හළ විවාහය ගැන කියන නිල්මිණි
ජාත්‍යන්තරයේ ඉල්ලීමට ලංකාවේ 15කට ඉන්ටර්පොල් රතු නිවේදන
ගෝල්ෆේස් කෝට් තට්ටු නිවාසයේ විදෙස් යුවළ සමග සේවය කළ අනෙක් රියදුරාත් ඝාතනය කරලා



සැමියා විදෙස්ගතවූ පසුව දරුවන් සමග කථාකාරීමට අවශ්‍යවී ඔහු බිරියට එවා තිබූ ස්මාර්ට් ජංගම දුරකථනය ඔහු සමග සන්නිවේදනයට එහා ගිය කටයුතුවලට යොදාගත් බිරියක නිරුවත් ඡායාරූපවලට පෙනී සිට ඇතිකරගත් අලකලංචියක් ගිරිඋල්ල පොලිසිය මගින් විසදා තිබේ.

මෙම සිද්ධියට මුහුණපෑ සැමියා විදේශයේ සිටියදී  පිටස්තරයකු ඔහුගේ බිරියගේ නිරුවත් සෙල්ෆි ඡායාරූප සිය දුරකතනයට එවූ නිසා ඔහු විදෙස් සේවය නිමවා නැවත නිවෙසට පැමිණ ඇත්තේ සිද්ධිය විමසන්නටය.
මේ ගැන ඇතිවූ කතාබහේදී සැමියා බිරියට පහර දීම නිසා ඔවුන් ආරවුල විසදන්නට පොලිසි ගොස් තිබේ.
මෙහිදී 


කළ ප්‍රශ්න කිරීම් අනුව 36 හැවිරිදි සැමියාගේ පිළිතුර වී ඇත්තේ තමන් දුක් මහන්සියෙන් විදෙස් ගතව සිය පවුල් ඒකකය ගොඩගැනීමට වෙර දරමින් සිටියදී දරුවන්ගේ මුහුණ බලා කතා බස් කිරීමට නවීන තාක්ෂණයෙන් යුතු දුරකතනයක් 34 හැවිරිදි බිරියට දුන් බවත්, කල්යත්ම බිරිය නිතර කතා කිරීම අඩු කළ බවත්
ඒ අතරවාරයේ තමන් නොහඳුනනා ද්‍රවිඩ තරුණයකු තමන්ට කතාකොට බිරියට වෙනදා මෙන් කතා නොකිරීම පිළිබඳව ප්‍රශ්න කර සිටි බවත් නොබෝ දිනකින් තම බිරියගේ නිරුවත් ඡායාරූප විශාල ප්‍රමාණයක් එකී තරුණයා තමන්ගේ දුරකතනයට එවූ බවත්ය. තවද එම තත්ත්වය යටතේ තම දරුවන් බිරිය සමඟ තනිකොට යෑම පවා අවදානම් තත්ත්වයක් නිසා නැවැත විදෙස් ගත නොවීමටද තීරණය කළ බැව් හැඬූ කඳුළින් පවසා ඇත.

පසුව බිරියගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ සිද්ධිය තමන්ගේ නොදැනුවත් භාවය නිසා සිදුවූවක් බවත් කිසිදිනෙක එම තරුණයා දැක නැති බවත් රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන බවට වූ පොරොන්දුව මත තමන් විසින් නිරුවත් සෙල්ෆි ඡායාරූප යැවූ බවත් පවසා ඇත.
කෙසේ වෙතත් බිරිය නිවැරැදි කර දෙන්නේ නම් තමන් එම වරදට සමාව දී නැවැත දරුවන් වෙනුවෙන් සමඟිව කටයුතු කිරීමට සැමියා එකඟ වූ බැවින් බිරියගේ නිරුවත් සෙල්ෆි ඡායාරූප සහිත මෙමරි පත පොලිස් භාරයට ගෙන  බිරිය විසින් සැමියාට වැඳ සමාව ගත් පසු බිඳුණු පවුල එක්කොට පිටත් කර හැරිණි.

ගිරිඋල්ල -ඔවින් කෞශල්‍ය

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සැමියා රටගිය අතරේ ලක්ෂයකට නිරුවත්වූ බිරිය
සැමියා රටගිය අතරේ ලක්ෂයකට නිරුවත්වූ බිරිය
http://ift.tt/2dE8g55
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_791.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_791.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy