ධාවන ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මිය දියතලාවේ පුහුණු වැඩසටහනක උපදේශිකාවක් ලෙස සහභාගිවීම සදහා පැමිණ සිටියදි අද (27) හදිසියේ අසනිප වී දියතලාව...
ධාවන ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මිය දියතලාවේ පුහුණු වැඩසටහනක උපදේශිකාවක් ලෙස සහභාගිවීම සදහා පැමිණ සිටියදි අද (27) හදිසියේ අසනිප වී දියතලාව මූලික රෝහලට ඇතුලත් කර ඇත.
ඇයට ක්ලාන්ත ගතියක් ඇතිවි රෝහල් ගත කර ඇති බවත් ඩෙංගු දැයි සැකකරන බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසී ය.
බදුල්ලේ - පාලිත ආරියවංශ
COMMENTS