ගෝ ඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවෙන් ඉල්ලා අස් වූයේ තමනට පිස්සු යැයි ලිඛිත වාර්තාවක් හමුදාවට යොමු කිරීමෙන් පසු බව කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල ...
ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවෙන් ඉල්ලා අස් වූයේ තමනට පිස්සු යැයි ලිඛිත වාර්තාවක් හමුදාවට යොමු කිරීමෙන් පසු බව කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති.
එකල යුද්ධයට බිය වී හමුදාවට හමුදාවෙන් පැනයාම සඳහා ඔහු මෙම කටයුතු කළ බවද හිමියෝ සඳහන් කලහ.
එවන් පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ පාලකයා ලෙස පත් කර නොගත යුතු බව උන්වහන්සේ පැවසූහ.
උන්වහන්සේ මේ බව කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා දිනවීම වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජනහමුවක් අමතමිනි.

COMMENTS