මෙ රට ජනාධිපති අපේක්‍ෂකයෙකු වීමට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සුදුසුකම් නැති බව ශ‍්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍ර...
මෙරට ජනාධිපති අපේක්‍ෂකයෙකු වීමට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සුදුසුකම් නැති බව ශ‍්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරණයට එන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට රට තුල ඉල්ලීමක් තිබේ නම් කල යුතු වන්නේ ඇමරිකාවේ පුරවැසිභාවය ඉවත් කලේ යයි ලේඛණ ඉදිරිපත් කරමින් සුදුසුකම පෙන්වීම බවත ඔහු පැවසීය.
රාජපක්‍ෂවරුන් මෙරට යුද්ධය අවසන් කර රට සංවර්ධනය කරමින් ගෙන ගිය වසර දහයක පාලන කාලය ප‍්‍රමාණවත් බවත් ඔහු කියා සිටියේය.
මේ රට හැදීමට හැක්කේ රාජපක්ෂවරුනට පමණක්ය යන මතයේ තමන් නැති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කලේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ශ‍්‍රීලනිප මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ‍්‍රීලනිප හා ශ‍්‍රීලපොපෙ අතර සාකච්ඡාවලදී ජනාධිපති අපේක්ෂකයා ‘රාජපක්ෂ නොවන්නෙක්’ වන්නේ නම් සාකච්ඡ බොහෝ දුරට අවසන් වී මැතිවරණයටද කලින් ජනතාවට ජයග‍්‍රහණය කිරීමට හැකියාව ඇති බවත් ඔහු පැවසීය.

COMMENTS