දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කරුණාගේ ඇප ඉල්ලීම විසිවෙයි
Homeප්‍රවෘත්ති

කරුණාගේ ඇප ඉල්ලීම විසිවෙයි

PropellerAds

හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටි...

HUTCH තඹ වංචාවක | දේශීය තඹ කර්මාන්තකරුවන්ට මරු පහරක් දෙයි
වැවු හදන්නේ සිංහරාජය ඇතුලේ නොවේ.. ලග ගමක.. මාධ්‍ය මගේ කතාව විකෘති කරලා..- චමල් (video)
ගෝඨාභය ඇමරිකාවට යන්න කලින් වැඩකළේ මහරාජා ආයතනයේ; දැන් මතක නෑ - මනූෂ නානයක්කාර (video)
කරුණාගේ ඇප ඉල්ලීම විසිවෙයි

හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා අද (05) ප්‍රතික්ෂේප කළේය.

බන්ධනාගාරය තුළ ආරක්ෂාවට තර්ජනයක් පවතින බැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා  විත්තිකරුට ඇප නියම කරන ලෙස  එම පාර්ශවයේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඊට විරෝධය පළකරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළේ ප්‍රශ්නගත වාහනය ලියාපදිංචි කර නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා දැනුම්දී ඇති බවයි.

එමෙන්ම ලියාපදිංචි නොකරන වාහනයක් සඳහා ලබා දෙන රහසිගත අංකයද එම වාහනය සඳහා ලබා ගෙන නොමැති බව පොලිස් මූල්‍ය අපාරධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළේය.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විත්තිකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර ලබන 07 වනදා එම ඉල්ලීම පිළිබඳ වැඩිදුර සලකා බැලීමට තීරණය කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කරුණාගේ ඇප ඉල්ලීම විසිවෙයි
කරුණාගේ ඇප ඉල්ලීම විසිවෙයි
http://ift.tt/2gSGV0m
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_60.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_60.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy