දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨාභය ඇමරිකාවට යන්න කලින් වැඩකළේ මහරාජා ආයතනයේ; දැන් මතක නෑ - මනූෂ නානයක්කාර (video)
Homeප්‍රවෘත්ති

ගෝඨාභය ඇමරිකාවට යන්න කලින් වැඩකළේ මහරාජා ආයතනයේ; දැන් මතක නෑ - මනූෂ නානයක්කාර (video)

PropellerAds

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුධ සමයේදී ඇමරිකාවට පිටත්වීමට පෙර රාජකාරි කරනු ලැබුවේ මහරාජා ආයතනයේ පරිපාලන නිලධාරියෙක් ලෙස බවසමගි ජනබලවේ...

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලගේ ‘වැලිකඩ 12-11-10‘ කෘතිය එළිදැක්වීම - 15 සිකුරාදා මහවැලි කේන්ද්‍රයේ දී...
සියළුම මන්ත‍්‍රීන්ට මසකට ලක්‍ෂයක දීමනාවක්.
"හොට බිම ඇණගන්න එපා" අනුර කුමාරට අභියෝගයක්.
වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුධ සමයේදී ඇමරිකාවට පිටත්වීමට පෙර රාජකාරි කරනු ලැබුවේ මහරාජා ආයතනයේ පරිපාලන නිලධාරියෙක් ලෙස බවසමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා සිහිපත් කර සිටිනවා.

ජනපතිවරයා පසුගියදා මහරාජා ආයතනය විවේචනය කරමින් පළ කළ අදහස් සම්බන්ධයෙන් මනූෂ නානයක්කාර මහතා පිළිතුරු දෙනු ලැබුවේ අද (22) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

“දැන් කියනවා මහරාජලා ඉන්නේ ඉන්දියාවේ කියලා. හැබැයි ලංකාවෙ ඉන්න මහරාජලගෙ ආයතනයේ තමයි එතුමා වැඩ කරේ කියන එක අපි මතක් කරනවා. ඒ වගේම, මහරාජලා ඉතින් හිටියා ලංකාවෙ 2015ට කලින්. ‘මහරජාණෙනි’ කියලා සිංදුවකුත් තිබුණේ සහේළි කියපු. හැබැයි එතුමට ඒක අමතක වෙලා.” යැයි ඒ මහතා පවසයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාභය ඇමරිකාවට යන්න කලින් වැඩකළේ මහරාජා ආයතනයේ; දැන් මතක නෑ - මනූෂ නානයක්කාර (video)
ගෝඨාභය ඇමරිකාවට යන්න කලින් වැඩකළේ මහරාජා ආයතනයේ; දැන් මතක නෑ - මනූෂ නානයක්කාර (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDjscbmKo1uTV2MWJqEOtyS_mVq-jdKM9ArKdFwNvXBlJYR_E8imEiNFmxcLPVWWwAtXbRk3LV5tJYr8OuKZeIlLz91E5hmnoI2eDcO-O76Z2wwv0h3LbrN_v_SoU4jLyD4eZF-_uw5sw/s320/manushaa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDjscbmKo1uTV2MWJqEOtyS_mVq-jdKM9ArKdFwNvXBlJYR_E8imEiNFmxcLPVWWwAtXbRk3LV5tJYr8OuKZeIlLz91E5hmnoI2eDcO-O76Z2wwv0h3LbrN_v_SoU4jLyD4eZF-_uw5sw/s72-c/manushaa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/video_72.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/video_72.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy