දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සහල් මිල ඉහලට
Homeප්‍රවෘත්ති

සහල් මිල ඉහලට

PropellerAds

මේ දිනවල වෙළෙඳපොළේ සියලුම සහල් වර්ගවල මිල ඉහළ ගොස්‌ ඇතැයි පාරිභෝගික ජනතාව පවසති. වෙළෙඳුන් සහල් වැඩි මිලටත්, සිතූ සිතූ ගණන්වලටත් අලෙවි කි...

වහලා තියෙද්දී ගල් බෝතලේ 4000ට ගියා. බාර් ඇරපු එක රජයේ හොඳ තීරණයක් - සනත් නිශාන්ත
අමරදේව අමතක වෙලා; භස්මාවශේෂත් තවම ජයරත්න මල් ශාලාවේ
ආණ්ඩුවේ සුළු පක්‍ෂ මෛත‍්‍රි නිවසේ කඩු මදිති… යුගදනවි දුන්නාට සටන අරඹති…
සහල් මිල ඉහලට

මේ දිනවල වෙළෙඳපොළේ සියලුම සහල් වර්ගවල මිල ඉහළ ගොස්‌ ඇතැයි පාරිභෝගික ජනතාව පවසති.

වෙළෙඳුන් සහල් වැඩි මිලටත්, සිතූ සිතූ ගණන්වලටත් අලෙවි කිරීම නිසා තමන් දැඩි අපහසුතාවකට මුහුණපාන බව ඔවුහු කියති.

බොහෝ සහල් රුපියල් 85, 90, 100 ආදී මිල ගණන්වලට අලෙවි කරන බවට ද රජය පාලන මිල ගැන කතා කළ ද වෙළෙඳුන් එය ගණනකට නොගෙන අධික මිල ගණන් යටතේ සහල් විකුණන බවට ද ජනතාව චෝදනා කරති.

කොළඹ ප්‍රදේශයේ මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳුන් වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වහා සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි ජනතාව පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටිති.
 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සහල් මිල ඉහලට
සහල් මිල ඉහලට
http://ift.tt/2hr74Xj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_587.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_587.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy