දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රත්නපුර ටැක්ස් ෆයිල් වහන්න දේශපාලනඥ බලපෑම්
Homeගොසිප්

රත්නපුර ටැක්ස් ෆයිල් වහන්න දේශපාලනඥ බලපෑම්

PropellerAds

මේ දිනවල බදු අයකිරීම සඳහා නව ලිපිගොනු විවෘත කිරීමේ කටයුතු සඳහා ලංකාව පුරා පවතින දේශීය ආදායම් ප‍්‍රාදේශීය කාර්යාලවල නිලධාරින් කටයුතු කරමින් ...

මේ ප්‍රසිද්ධ අයගේ ළමා කාලය හා දැන් වෙනස රූපයෙන් බලන්න
සුසන්තිකා ගුවනින් කොළඹට ගෙන ආ හැටි
රිතික් රෝෂන් නත්තල සමරන්න පරණ පවුල සමග ඩුබායි ගිහින්
මේ දිනවල බදු අයකිරීම සඳහා නව ලිපිගොනු විවෘත කිරීමේ කටයුතු සඳහා ලංකාව පුරා පවතින දේශීය ආදායම් ප‍්‍රාදේශීය කාර්යාලවල නිලධාරින් කටයුතු කරමින් සිටින්නේ අතිකාල සේවයේද නිරතවෙමිනි.
එම නව ප්‍රවණතාව තුළ

දේශීය ආදායම් රත්නපුර ප‍්‍රාදේශීය කාර්යාලයේ නිලධාරින් ලිපිගොනු විවෘත කරමින් සිටියදී ආණ්ඩු පක්‍ෂයේ රත්නපුර ප‍්‍රදේශයේ දේශපාලකයෙකු එම නිලධාරින්ගේ රාජකාරියට බාධා කොට තිබේ. තමන්ට හිතවත් ව්‍යාපාරිකයින් සඳහා බදු ලිපිගොනු විවෘත කිරීමට කටයුතු කිරීම මීට හේතුවී ඇත. මෙම ව්‍යාපාරිකයින් දේශපාලන අනුග‍්‍රහය මත බදු ගෙවීම් පැහැර හරිමින් සිටින පිරිසක් බවත් අදාල විෂය භාර ඇමතිවරයාද ඉහත දේශපාලන උවමනාව අනුමත කරන ස්ථාවරයක සිටින බවත්
එවැනි තත්වයක් තම රාජකාරියට බාධාවක් බවත් දේශීය ආදායම් පොදු සේවක සංගමය දන්වා සිටී.
රාජකාරියට අවශ්‍ය පරිසරය සකස්කිරීමට ජනාධිපතිවරයා ඇතුළු අදාල බලධාරින්ගේ දැඩි අවධානය ඔවුන් බලාපොරොත්තු වේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රත්නපුර ටැක්ස් ෆයිල් වහන්න දේශපාලනඥ බලපෑම්
රත්නපුර ටැක්ස් ෆයිල් වහන්න දේශපාලනඥ බලපෑම්
http://ift.tt/2gGHI6m
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_477.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_477.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy