දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රිතික් රෝෂන් නත්තල සමරන්න පරණ පවුල සමග ඩුබායි ගිහින්
Homeගොසිප්

රිතික් රෝෂන් නත්තල සමරන්න පරණ පවුල සමග ඩුබායි ගිහින්

PropellerAds

බොලිවුඩ් නළු රිතික් රොෂාන්-සුසාන් ඛාන් ගෙන් 2014දී වෙන් වී වසර දෙකක් පුරා ඈත්ව සිටි නමුත් සිය දරුවන් බලන්නට වරින්වර ගොස් තිබුණා. මේ මාසය...

මෛත්‍රිගෙන් මහින්දගේ දිස්ත්‍රික්කයට නව සංවිධායකවරු.
හංගේරියාවේ මූල්‍ය ආධාරයෙන් කිරුළපනටත් ගුවන් පාලමක්.
කියවන දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් විදෙස් සංචාර.

බොලිවුඩ් නළු රිතික් රොෂාන්-සුසාන් ඛාන් ගෙන් 2014දී වෙන් වී වසර දෙකක් පුරා ඈත්ව සිටි නමුත් සිය දරුවන් බලන්නට වරින්වර ගොස් තිබුණා.

මේ මාසය මුලදී, රිතික් ඔහුගේ දරුවන්
හා හිටපු බිරිඳ සමඟ පවුලේ රාත්‍රී ආහාර වේලක් ඉන්දියාවේදී  ලබාගත් බවටද කටකතාවක් පැතිරී තිබුණ අතර එය තහවුරුවී නොතිබියදී මෙවර නත්තල වෙනුවෙන් ඔහු දරුවන් පමණක් නොව පැරණි බිරියද සමග ඩුබායි හෝටලයක නවාතැන් ගත් බව බොලිවුඩ් වෙබ් අඩවි වාර්තා කරනවා.
මෙම සිද්ධිය හෙළිදරව් වන්නේ ඩුබායි වෙරළකදී ලබාගත් ඉන්ස්ටර්ග්‍රෑම් ඡායාරූපයක් හිටපු බිරිය සුසෑන් විසින් අන්තර්ජාලයට යොමු කිරීම නිසාය.
 ඔවුන් පවුලක් ලෙස එකට නිවාඩුවක් බව එහි සටහන් කර ඇත.(ඡායාරූපයේ අනෙක් කාත්නාව සුසෑන්ගේ හිතවතියකි)
මොවුන් දෙදෙනා ඔවුන්ගේ පෞද්ගලික වෙනස්කම් දරුවන් හමුවේ අමතක කර ඇති බවත් පරිපූර්ණ දෙමාපියන් ලෙස ආදර්ශවත් ක්‍රියාවක නිරතව ඇති බවත් වෙබ් අඩවි වල සඳහන්ය. ඔවුන් දෙදෙන නැවත එක්වීමට ඉඩ ඇතැයිද එම වාර්තා ඉඟි කරනවා.
රිතික් බිරියගෙන් වෙන්වූයේ වෙනත් පෙම් පලහිලව්වක් නිසා බවට කතා පැවතිණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රිතික් රෝෂන් නත්තල සමරන්න පරණ පවුල සමග ඩුබායි ගිහින්
රිතික් රෝෂන් නත්තල සමරන්න පරණ පවුල සමග ඩුබායි ගිහින්
http://ift.tt/2iHAkpP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_582.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_582.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy