සීගිරිය ප්‍රදේශයේ දී උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න මහතාගේ වාහනය ගැටුණු පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි. එම අනතුරින් තවත් අයක...
සීගිරිය ප්‍රදේශයේ දී උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න මහතාගේ වාහනය ගැටුණු පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
එම අනතුරින් තවත් අයකු තුවාල ලබා ඇතැයි ද දඹුල්ල පොලිසිය කියයි.
දමන සිට පැමිණි ත්‍රී රෝද රියක් මහ ඇමැතිවරයාගේ වාහනයේ ගැටී ඇති අතර ත්‍රී රෝද රියදුරු අනතුරින් මියගොස් ඇත.
මහ ඇමැතිගේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසී ය.
COMMENTS