දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෝට්ටුවක් පෙරළී උගන්ඩාවේ පාපන්දු කණ්ඩායම අනතුරක
Homeගොසිප්

බෝට්ටුවක් පෙරළී උගන්ඩාවේ පාපන්දු කණ්ඩායම අනතුරක

PropellerAds

නත්තල් දින පාපන්දු තරගයක් සඳහා විශාල පරිමාණයේ බෝට්ටුවකින් ගමන් කරමින් සිටි උගන්ඩාවේ පාපන්දු කණ්ඩායමක් හා එම නරඹන්නන් පිරිසක් බෝට්ටුව පෙරළී ය...

ඉසුර ශාන් මහීපාල චාමර ඇතුළු මහ ඇමැතිවරුන් 6ක් එංගලන්තෙ වැඩමුළුවක
Indian Republic Day Celebration in Colombo
ට්‍රම්ප් මුස්ලිම් සම්බාධක පැනවුවොත් මං මුස්ලිම් වෙනවා - හිටපු රාජ්‍ය ලේකම් මැඩ්ලින් ඕල්බ්‍රයිට්
නත්තල් දින පාපන්දු තරගයක් සඳහා විශාල පරිමාණයේ බෝට්ටුවකින් ගමන් කරමින් සිටි උගන්ඩාවේ පාපන්දු කණ්ඩායමක් හා එම නරඹන්නන් පිරිසක් බෝට්ටුව පෙරළී යාමෙන් අනතුරට පත්ව තිබේ. 45
දෙනෙකු රැගෙන ගිය මෙම බෝට්ටු අනතුර නිසා 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 24 දෙනෙකු අතුරුදන් බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. Hoima දිස්ත්‍රික්කයේ

නත්තල් දින පාපන්දු තරගයක් සඳහා ඔවුන් යමින් සිට ඇත.
ලේක් ඇල්බර්ට් ජලාශය හරහා යාත්‍රා කරමින් සිටියදී පමණට වඩා මගීන් සංඛ්‍යාවක් එක් පැත්තකට වැඩිපුර යොමුවීමෙන් සමබරතාව ගිලිහී බෝට්ටුව පෙරළී ඇත.
අනතුරින් පසු මළ සිරුර 9ක් සොයා ගෙන ඇති අතර පුද්ගලයින් 21 දෙනෙක් සහන කණ්ඩායම් විසින් බේරා ගනු ලැබ තිබේ.
අනතුර සිදු වන අවස්ථාවේ එහි සිටි වැඩි පිරිසක් බීමත්ව විනෝදවෙමින් සිට ඇත.
අප්‍රිකානු කලාපයේ මේ ආකාර බෝට්ටු අනතුරු බහුල බවද වාර්තාවේ. මියගිය අය අතර පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් සිටින නමුත් තවම මියගිය අය නිශ්චිතව හඳුනාගෙන නැත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෝට්ටුවක් පෙරළී උගන්ඩාවේ පාපන්දු කණ්ඩායම අනතුරක
බෝට්ටුවක් පෙරළී උගන්ඩාවේ පාපන්දු කණ්ඩායම අනතුරක
http://ift.tt/2hohmXv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_392.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_392.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy